01/11/2026
Oil change කාලය හඳුනාගන්නේ කොහොමද? 🛢️🚗
1️⃣ Dipstick එකේ oil එක කළු / ඝන වෙලා
2️⃣ Oil Warning Light / engine ශබ්දය වැඩි
3️⃣ Service sticker එකේ km / දිනය පැනලා
💬 ඔබ oil change කරන්නේ km කීයකට සැරයක්ද? Comment කරන්න 👇
👉 තවත් Car Tips සඳහා EasyCare Follow කරන්න!
📲 WhatsApp 0720 440 460 · easycare.lk/book