Ch Eco Friendly Pest Control

Ch Eco Friendly Pest Control Welcome to CH Eco-Friendly Pest Control! We provide safe and effective pest control solutions to protect your home or business.

Our services include cockroach control, termite control, spider control, and more.

04/04/2023

Don't let pests take over your property – contact us today to schedule your pest control service and enjoy peace of mind knowing your property is protected.

𝘾𝙃 𝙀𝘾𝙊 𝙁𝙞𝙧𝙚𝙣𝙙𝙡𝙮 𝙥𝙚𝙨𝙩 𝙘𝙤𝙣𝙩𝙧𝙤𝙡 𝙎𝙚𝙧𝙫𝙞𝙘𝙚

+94 77 730 0895
Call us - 070 142 7428

31/03/2023

Why we are better than others 🤔

Our services are designed with your health and the environment in mind. We use only the safest and most effective pest control products that are effective and environmentally friendly.

Our team of experienced pest control experts is trained to identify and target pests at their source, ensuring that your home or business is protected from pests without harmful chemicals.

With CH Eco-Friendly pest control service, you can rest assured that your family and pets are safe from harmful pesticides while enjoying a pest-free environment.

So why settle for less when you can have the best? Choose CH Eco-Friendly pest control service for a safe, effective, and eco-friendly solution to your pest problems. Contact us today to schedule an appointment!

𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝘂𝘀 𝘁𝗼𝗱𝗮𝘆 𝗳𝗼𝗿 𝘁𝗲𝗿𝗺𝗶𝘁𝗲 𝗳𝗿𝗲𝗲 𝗵𝗼𝗺𝗲 𝘁𝗼𝗺𝗼𝗿𝗿𝗼𝘄
CH Eco-Friendly Pest control
Whatsapp- +94 77 730 0895
Dial - 077 421 6718
We are a licensed pest control service under
𝗥𝗣/𝗣𝗖𝗦/𝗪𝗣/𝟬𝟳𝟭


නිවසේ ව්‍යාපරික ස්ථානයේ සිටින වෙයන් ,මකුළුවන්, කැරපොත්තන් ඇතුළු සියලුම කෘමින් සදහටම තුරන් කරන්න අදම අප සමග සම්බන්ධ වෙන්න...
30/03/2023

නිවසේ ව්‍යාපරික ස්ථානයේ සිටින වෙයන් ,මකුළුවන්, කැරපොත්තන් ඇතුළු සියලුම කෘමින් සදහටම තුරන් කරන්න අදම අප සමග සම්බන්ධ වෙන්න

Contact us today an be pest free home tomorrow

CH Eco-Friendly Pest control
Whatsapp- +94 77 730 0895
Dial - 077 421 6718
We are a licensed pest control service under
𝗥𝗣/𝗣𝗖𝗦/𝗪𝗣/𝟬𝟳𝟭


ඔබේ නිවසෙත් වේයන්  බෝවීමට පෙර පිරිසිදු කරන්න වේයන්  එයාලගේ ජනාවාස ආරම්භ කරන්නේ   මිදුලේ  හෝ නිවාස වටේ තිබෙන කුඩා ආහාර ප්...
30/03/2023

ඔබේ නිවසෙත් වේයන් බෝවීමට පෙර පිරිසිදු කරන්න

වේයන් එයාලගේ ජනාවාස ආරම්භ කරන්නේ මිදුලේ හෝ නිවාස වටේ තිබෙන කුඩා ආහාර ප්‍රභවයන්ගෙන්.
ඒ cardboard කෑල්ලක ,දිරපු ලියක වෙන්න පුළුවන් . මෙයාලා ඊටපස්සේ එයාලගේ ජනාවාසය ආරම්භ කරන්න පටන් ගන්නවා.

ඊට කලින් පහලින් සදහන් කරලා තියන ටික කලොත් termites control කරගන්න ලෙසියි .

01. මිදුලේ තියන කොළ රොඩු , ලි කැබලි වගේ දේවල් ඉවත් කරන්න

02. මරුන ගස් , භාවිතයෙන් ඉවත් කරපු ලි පුටු වගේ දේවල් තියනවනම් ඉවත් කරන්න

03. මිදුලේ වතුර රැදෙන තෙත් ස්ථාන තියනවනම් ඒවා ඉවත් කරන්න

04.නිවසේ තිබෙන පයිප්ප වලින් කාන්දු නොවීමට ඉඩ සලස්වන්න

05. දොර ජනෙල් වලට වේයන්ගෙන් හානි නොවන්න ඊට අදාළ ද්‍රව්‍ය භාවිතා කරන්න

දැනටමත් බෝ වී ඇත්නම් pest control පිලිබදව මනා දැනුමක් ඇති ආයතනයක් සමග සම්බන්ද වී අදාල ක්‍රියාමාර්ග අනුගමනය කරන්න

𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝘂𝘀 𝘁𝗼𝗱𝗮𝘆 𝗳𝗼𝗿 𝘁𝗲𝗿𝗺𝗶𝘁𝗲 𝗳𝗿𝗲𝗲 𝗵𝗼𝗺𝗲 𝘁𝗼𝗺𝗼𝗿𝗿𝗼𝘄
CH Eco-Friendly Pest control
Whatsapp- +94 77 730 0895
Dial - 077 421 6718
We are a licensed pest control service under
𝗥𝗣/𝗣𝗖𝗦/𝗪𝗣/𝟬𝟳𝟭


වේයන්  නිසා වටිනා දේපල විනාශ වෙළාද ❓Pest control   ශේෂ්ත්රයේ වසර 10 කට වැඩි පළපුරුද්ද ඇති CH ECO  Friendly  Pest  Contro...
28/03/2023

වේයන් නිසා වටිනා දේපල විනාශ වෙළාද ❓

Pest control ශේෂ්ත්රයේ වසර 10 කට වැඩි පළපුරුද්ද ඇති CH ECO Friendly Pest Control අපි
පරිසර හිතකාමී ඵලදායි ක්‍රම භාවිතා කරමින් ඔබේ නිවසේ ,ව්‍යාපාරික ස්ථානයේ සිටින වේයන් සදහටම තුරන් කිරීමට ඔබ සමගයි 😍.

𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝘂𝘀 𝘁𝗼𝗱𝗮𝘆 𝗳𝗼𝗿 𝘁𝗲𝗿𝗺𝗶𝘁𝗲 𝗳𝗿𝗲𝗲 𝗵𝗼𝗺𝗲 𝘁𝗼𝗺𝗼𝗿𝗿𝗼𝘄

CH Eco-Friendly Pest control

Whatsapp- +94 77 730 0895
Dial - 077 421 6718

We are a licensed pest control service under
𝗥𝗣/𝗣𝗖𝗦/𝗪𝗣/𝟬𝟳𝟭


ඔබගේ නිවසේ ,සේවා ස්ථානයේ සිටින  කරදරකාරී කෘමින් තව දුරටත් කරදරයක් නොවේ.🐜🕷🐞වේයන් , මකුළුවන් ,කුබින්  ඇතුළු සියලුම කෘමින් ...
23/03/2023

ඔබගේ නිවසේ ,සේවා ස්ථානයේ සිටින කරදරකාරී කෘමින් තව දුරටත් කරදරයක් නොවේ.🐜🕷🐞

වේයන් , මකුළුවන් ,කුබින් ඇතුළු සියලුම කෘමින් සදහටම ඉවත් කරන්න අපිට කතා කරන්න ☎️

වසර 10 කට වැඩි පලපුර්ද්ද සමගින් , ආරක්ෂා කාරී ලෙස කෘමින් මර්ධනය

දැන්ම කතා කරන්න ☎️
𝐂𝐇 𝐄𝐂𝐎 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐥𝐲 𝐏𝐞𝐬𝐭 𝐜𝐨𝐧𝐭𝐫𝐨𝐥 🍃

𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 +94 77 730 0895
𝐂𝐚𝐥𝐥 Buddhika 701427428

𝐎𝐟𝐟𝐢𝐜𝐞 𝐚𝐝𝐝𝐫𝐞𝐬𝐬
CH Eco Friendly Pest Control
No 25/1L Gampaha road, Ekala, Jaela

Address

No 25/1L Gampaha Road , Ekala
Ja-Ela
11350

Website

Alerts

Be the first to know and let us send you an email when Ch Eco Friendly Pest Control posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share