01/05/2020
ඔබ Covid-19 ඇති දැයි පරීක්ෂා කළ යුතු ද?
මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ අතර ස්වසන රෝග, උණ , කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතා ප්‍රධාන රෝග ලක්ෂණ වේ. මෙම රෝග ලක්ෂණ ඇතිනම් හෝ මෙම රෝගය ව්‍යෘප්ත වී ඇති ප්‍රදේශයක සිටියේ නම් හෝ මෙම රෝගය වැළඳුණු අයෙකු ආශ්‍රය කළේ නම් Covid-19 පරීක්ෂණයක් කළ යුතු ය.