SJ Laundry Mart

Directions

SJ Laundry Mart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SJ Laundry Mart, Launderette, Ja-Ela.

සතුටින් ඉන්න....👍👍👍👍පිරිසිදුවට ඇදුම් අදින්න... කැමති අයට....❤️❤️👍👍👍
08/01/2025

සතුටින් ඉන්න....👍👍👍👍
පිරිසිදුවට ඇදුම් අදින්න... කැමති අයට....❤️❤️
👍👍👍

ඔබේ ඇදුම්වලටත්....පිරිසිදු සුවද 👍👍👍 ඒ ගැන දැනගන්න...කතා කරන්න....SJ Laundry mart ජා-ඇල ,වැලිගම්පිටිය📲......................
04/01/2025

ඔබේ ඇදුම්වලටත්....පිරිසිදු සුවද 👍👍👍
ඒ ගැන දැනගන්න...
කතා කරන්න....
SJ Laundry mart
ජා-ඇල ,වැලිගම්පිටිය
📲....................
077 46 34 679
077 58 22 061

#

පිරිසිදුවට ඇදුම් අදින්න... කැමති අයට....❤️❤️👍👍👍
28/12/2024

පිරිසිදුවට ඇදුම් අදින්න... කැමති අයට....❤️❤️
👍👍👍

ලස්සනට පිරිසිදුවට නීට් එකට ඇදල ඔෆිස් යන්න ගැටළුවක් ද....?  බය වෙන්න එපා..අපි ඔබේ ගැටළුව විසදන්නම්...👍👍👍කුණු,දූවිලි කහට ප...
21/12/2024

ලස්සනට පිරිසිදුවට නීට් එකට ඇදල ඔෆිස් යන්න ගැටළුවක් ද....?
බය වෙන්න එපා..
අපි ඔබේ ගැටළුව විසදන්නම්...👍👍👍

කුණු,දූවිලි කහට පැල්ලම් ඉතාමත් ආරක්ෂාකාරිව ඉවත් කරමින් සියලුම ඇදුම පිරිසිදු කර දෙන්න ....
අපිට පුලුවන්...

👍👍👍👍 ජාඇල වැලිගම්පිටියේ පිහිටි
අපේ තැනට...එන්න...
සුහදශීලි සේවාව සමගින්...
ලකාවේ අඩුම මිල...❤️❤️❤️❤️
කතා කරන්න...
📲 077 376 22 45

දැන් වද වෙන්න එපා...👍👍👍👍ඕනෑම ආකාරයක  කර්ටන් රෙදි වල ඇති  සාමාන්‍ය සේදුම්කාරක හා ගෘහ සේදුම් කරන යන්ත්‍ර හරහා යැවීමට අපහසු...
10/12/2024

දැන් වද වෙන්න එපා...👍👍👍👍
ඕනෑම ආකාරයක කර්ටන් රෙදි වල ඇති සාමාන්‍ය සේදුම්කාරක හා ගෘහ සේදුම් කරන යන්ත්‍ර හරහා යැවීමට අපහසු තද පැල්ලම්,(ඉතා වගකීමක් සහිතව) කුණු,පැල්ලම් , දූවිලි හා අවපැහැ ගැන්වීම් ඉවත් කර නව දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට හා පිරිසිදු කර ගැනීමට...❤️❤️❤️❤️

මේ උත්සව සමයේ 15% වට්ටම් සමගින් දෙසැම්බර් මස පුරාවට
අපගේ වැලිගම්පිටියේ පිහිටි sj Laundry mart හා අදම සම්බන්ධ වන්න.. 💎💎💎💎
SJ Laundry Mart

රෙදි පිරිසිදු කරන කලාව....දැන් ජා ඇල වැලිගම්පිටියේදී.... මේ උත්සව සමයට සුවිශේෂි මිල අඩු කිරීමක්....❤️❤️❤️
10/12/2024

රෙදි පිරිසිදු කරන කලාව....දැන් ජා ඇල වැලිගම්පිටියේදී.... මේ උත්සව සමයට සුවිශේෂි මිල අඩු කිරීමක්....❤️❤️❤️

මේ පවතින ධාරානිපාත වැස්ස නිසා රෙදි සෝදා වේලා ගන්න බැරුව වද විදිනවද ?දුක් වෙන්න කනගාටු වෙන්න අවශ්‍ය නෑ....👍 කතා කරන්න අපි...
30/11/2024

මේ පවතින ධාරානිපාත වැස්ස නිසා රෙදි සෝදා වේලා ගන්න බැරුව වද විදිනවද ?
දුක් වෙන්න කනගාටු වෙන්න අවශ්‍ය නෑ....
👍 කතා කරන්න අපිට අපි ඔබ වෙනුවෙන් කැපවෙන්නම්...👍👍👍

දැන් 1kg එකකට අඩුම මිල
මේ පාසල් නිවාඩු සමයේ ඔබේ ආදරණීය දරුවන්ගේ පාසල් නිල ඇදුම් සුදෝ සුදෙන් බබලවන්න...එමෙන්ම අනෙකුත් ඇදුම් පිරිසිදු කරගන්න
නත්තල් සහ අලුත් අවුරුද්දට ඔබගේ සියලුම Curtain wash & dry, dry cleaning කරගන්න
දැන්ම අමතන්න ..
Pickup & Delivery සදහා දැන්ම අමතන්න .
📲 Call us on
0774634679 of 077 5822061

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when SJ Laundry Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category