Ceylon Pest Control

Call Directions Website Contact the business

Ceylon Pest Control Protecting our Health and Environment since 1967 🌿🏡

ඩෙංගු මර්දනය එක් සතියකට පමණක් සීමා නොවිය යුතුයි.සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නොවැම්බර් 09 සිට 14 දක්වා ජාතික ඩෙංගු මර්දන සත...
05/11/2026

ඩෙංගු මර්දනය එක් සතියකට පමණක් සීමා නොවිය යුතුයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නොවැම්බර් 09 සිට 14 දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. MOH කොට්ඨාස 74ක් ආවරණය කරන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඉවත් කිරීම සහ අවදානම් ප්‍රදේශවල පිරිසිදු කිරීමේ කටයුතු ශක්තිමත් කිරීමයි.

නමුත් ඩෙංගු පාලනය රජයේ වැඩසටහනකට පමණක් සීමා කළ නොහැකියි. අපේ නිවස, වත්ත සහ සේවා ස්ථානය අවට පරිසරය ගැනත් දිනපතා අවධානය යොමු කළ යුතුයි.

• ජලය රැඳෙන භාජන ඉවත් කරන්න.
• වතුර ටැංකි සහ බඳුන් හොඳින් වසා තබන්න.
• වහලේ කාණු සහ අවහිර වූ ජල මාර්ග පරීක්ෂා කරන්න.
• නිවස සහ අවට පරිසරය පිරිසිදුව තබාගන්න.

ඩෙංගු මර්දනය ආරම්භ වන්නේ අපේ අවට පරිසරයෙන්. අදම පරීක්ෂා කරන්න.

Ceylon Pest Control – Since 1967

📞 077 368 8979
📧 [email protected]
🌐 www.ceylonpestcontrol.com

31/10/2026

හැම ආහාර ද්‍රව්‍යයක්ම Fumigation කරන්න සුදුසු නැහැ!

ඔබේ ආහාර නිෂ්පාදන, ගබඩා කර ඇති ද්‍රව්‍ය හෝ අපනයනය කරන භාණ්ඩ Fumigation කිරීමට පෙර, ඒ සඳහා සුදුසු ක්‍රමවේදය සහ ආහාර වර්ගය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. වැරදි Fumigation ක්‍රමයක් ඔබේ නිෂ්පාදනවල ගුණාත්මකභාවයට මෙන්ම Food Safety එකටත් බලපෑම් ඇති කළ හැකියි.

නිවැරදි Fumigation. නිසි ක්‍රමවේදය. වෘත්තීයමය ආරක්ෂාව.
වසර තුනක පරම්පරාගත විශේෂඥතාව සමඟ, Ceylon Pest Control — Since 1967.

📞 077 368 8979 for a FREE consultation
📧 [email protected]
🌐 www.ceylonpestcontrol.com
📍 Wattala, Sri Lanka

27/10/2026

🌍 වසරකට බහාලුම් මිලියන 240කට අධික ප්‍රමාණයක්. එක් ගෝලීය ජෛව ආරක්ෂණ අභියෝගයක්.

ඕස්ට්‍රේලියාව, චීනය, නවසීලන්තය සහ කෙන්යාව යන රටවල සිදු කළ බහාලුම් පිරිසිදුකම පිළිබඳ සමීක්ෂණවලදී, පරීක්ෂා කළ භාණ්ඩ පටවන ලද බහාලුම්වලින් 20%–56% අතර ප්‍රමාණයක පළිබෝධකයන් හෝ වෙනත් ජෛව ආරක්ෂණ අවදානම් හඳුනාගෙන තිබෙනවා.

📞 නොමිලේ උපදේශනයක් සඳහා: 077 736 7719
📧 [email protected]
🌐 www.ceylonpestcontrol.com
📍 වත්තල, ශ්‍රී ලංකාව

10/10/2026

Shipment එකක් delay වෙන්න, hold වෙන්න හෝ additional cost එකක් ඇති වෙන්න පුළුවන් problems බොහොමයක් පසුව fix කරනවට වඩා, කලින් දැනගෙන prepare වෙන එක ලේසියි.
Export කරනවා නම්, requirement එක දැනගෙන ship කරන්න.

📞 077 368 8979 for a FREE consultation
📧 [email protected]
🌐 www.ceylonpestcontrol.com
📍 Wattala, Sri Lanka

ඔබේ නිවසට, ව්‍යාපාරයට හෝ ගබඩා පහසුකමට අවශ්‍ය Pest Management විසඳුමක්, එක් සේවාවකට සීමා වෙන්නේ නැහැ.Fumigation, General ...
04/10/2026

ඔබේ නිවසට, ව්‍යාපාරයට හෝ ගබඩා පහසුකමට අවශ්‍ය Pest Management විසඳුමක්, එක් සේවාවකට සීමා වෙන්නේ නැහැ.

Fumigation, General Pest Control, Termite Control, TermiPore™, Heat Treatment සිට Chemical & Product Supply දක්වා, අවශ්‍යතාවයට ගැළපෙන වෘත්තීය pest management විසඳුම් අපි ලබාදෙන්නෙමු.

පළිබෝධ ගැටලුවක් ඇති වූ පසු පමණක් නොව, එය වළක්වා ගැනීමටත් නිවැරදි විසඳුම තෝරාගැනීම වැදගත්.

📞 077 736 7719 for a FREE inspection
📧 [email protected]
🌐 www.ceylonpestcontrol.com
📍 Wattala, Sri Lanka

26/09/2026

🌍 රටින් රටට Export Requirements වෙනස්. Fumigation ඒකේ වැදගත් කොටසක්.

ඔබේ destination එක, commodity එක සහ packaging එකට අදාළ requirements මුලින්ම හරියට check කරගෙන, අවශ්‍ය treatment එක සහ documentation එක නිවැරදිව සම්පූර්ණ කරගන්න එක වැදගත්.
Shipment එක යවලා පස්සේ problem එකක් fix කරනවට වඩා, යවන්න කලින් requirement එක හරියට follow කරන එක වැදගත්.

📞 ‪+94 77 368 8979‬ for a FREE consultation
📧 [email protected]
🌐 www.ceylonpestcontrol.com
📍 Wattala, Sri Lanka

මෙම පින්බර බිනර පොහෝ දිනය ඔබටත්, ඔබේ පවුලේ සියලු දෙනාටත් සැනසීම, යහපත සහ සිතේ සුවය පිරි පින්බර දිනයක් වේවා! 🙏
26/09/2026

මෙම පින්බර බිනර පොහෝ දිනය ඔබටත්, ඔබේ පවුලේ සියලු දෙනාටත් සැනසීම, යහපත සහ සිතේ සුවය පිරි පින්බර දිනයක් වේවා! 🙏

19/09/2026

වේයන් එන්න කලින් protect වෙන්න, හරිම විදිහ දැන් ලංකාවේ! 🇱🇰

📞 077 736 7719 for a FREE inspection
📧 [email protected]
🌐 www.ceylonpestcontrol.com
📍 Wattala, Sri Lanka

Address

809/36, Negombo Road, Marbole
Wattala
11300

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:00 - 12:00

Telephone

+94773688979

Alerts

Be the first to know and let us send you an email when Ceylon Pest Control posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Pest Control:

Shortcuts

Share

Nearby cleaning services