Global Pest Tech Pvt Ltd

Global Pest Tech Pvt Ltd Welcome to Global Pest Tech (Pvt) Ltd

08/10/2024

Good morning

ඔබ නොදැණුවත්ව ඔබේ නිවසේ වේයන් සිටිය හැක....ඔබට අවශ්‍ය සේවාව අපෙන්...                            077 866 8046            ...
07/10/2024

ඔබ නොදැණුවත්ව ඔබේ නිවසේ වේයන් සිටිය හැක....
ඔබට අවශ්‍ය සේවාව අපෙන්...
077 866 8046
076 360 4085
011 294 8798
Address :- 61,Hekitta Road, Wattala, Sri Lanka

වේයෝ හැමතැනම දුවනවාද? 😳බිත්තිවල වේයෝ ගිය පාරවල් දැක්කාද? 🫣ඔබ හදාගත් සිහින නිවස වේගයෙන් බේරාගන්න අදම අපිට කතාකරන්න 077 86...
03/10/2024

වේයෝ හැමතැනම දුවනවාද? 😳
බිත්තිවල වේයෝ ගිය පාරවල් දැක්කාද? 🫣

ඔබ හදාගත් සිහින නිවස වේගයෙන් බේරාගන්න අදම අපිට කතාකරන්න 077 866 8046
076 360 4085
011 294 8798
Address :- 61,Hekitta Road, Wattala, Sri Lanka

13/06/2024

ඔබේ නිවස විනාශකරන වේයා....ඔබට තමමත් සොයාගන්න බැරි ලතවෙනවාද? අදම අප ආයතනය සමග එක්වන්න

වැඩ කරන ජනතාවට තමන්ගේ අරමුණට යාමට අවස්ථාව ලැබේවා..
01/05/2024

වැඩ කරන ජනතාවට තමන්ගේ අරමුණට යාමට අවස්ථාව ලැබේවා..

ඔබ හැමවෙලාවෙම අවදියෙන්ද? නෑඔබ නොදකින වෙලාවට කොපමණ අවස්ථාවන්හීදි මෙවන් සතුන්ගෙන් ඔබේ ආහාර වලට තර්ජනයක් ඇද්ද? ඔබේ ආදරණීයන්...
29/04/2024

ඔබ හැමවෙලාවෙම අවදියෙන්ද? නෑ
ඔබ නොදකින වෙලාවට කොපමණ අවස්ථාවන්හීදි මෙවන් සතුන්ගෙන් ඔබේ ආහාර වලට තර්ජනයක් ඇද්ද?
ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂාව ඔබ අතේ..

ඔබට අවශ්‍ය ඕනෑම සේවාවක් ලබාගැනීමට අප අමතන්න

Contact:- 077 866 8046
076 360 4085
011 294 8798
Address :- 61,Hekitta Road, Wattala, Sri Lanka

සතුන්ට ඔබේ නිවස අත්පත් කර ගැනීමට ඉඩ නොතබන්න ඇමතුම අද ඉහළම මට්ටමේ පළිබෝධ පාලන සේවාව අපෙන් ලබාගන්න..වසර 10 කට වඩා පලපුරුද්...
24/04/2024

සතුන්ට ඔබේ නිවස අත්පත් කර ගැනීමට ඉඩ නොතබන්න ඇමතුම අද ඉහළම මට්ටමේ පළිබෝධ පාලන සේවාව අපෙන් ලබාගන්න..
වසර 10 කට වඩා පලපුරුද්ද ..
Contact:- 077 866 8046
076 360 4085
011 294 8798
Address :- 61,Hekitta Road, Wattala, Sri Lanka

ඔබේ සිහින නිවස ඉදිකිරීමට පෙර විනාශකාරි වේයන් සදහා ප්‍රතිකර්ම කල යුතුබව ඔබ දැන සිටියාද ? වසර 10 කට වඩා පලපුරුද්ද ඇති අපට ...
16/04/2024

ඔබේ සිහින නිවස ඉදිකිරීමට පෙර විනාශකාරි වේයන් සදහා ප්‍රතිකර්ම කල යුතුබව ඔබ දැන සිටියාද ?

වසර 10 කට වඩා පලපුරුද්ද ඇති අපට කතාකරන්න
ඔබය අවශ්‍ය සහය අපෙන්

077 866 8046
076 360 4085
011 294 8798
Address :- 61,Hekitta Road, Wattala, Sri Lanka

ලෝ වැසි සැමට සුභම සුභ නව වසරක් වේවා🙏
13/04/2024

ලෝ වැසි සැමට සුභම සුභ නව වසරක් වේවා🙏

වසරේ ඇතැම් කාලවලදී, වේයන් රංචු ගැසී, ජනේල, දොරවල් හෝ ආලෝක ප්‍රභවයන් වටා පියාඹන කෘමීන් ලෙස දිස් විය හැක. ඔබට වේයන් ඇතැයි ...
08/04/2024

වසරේ ඇතැම් කාලවලදී, වේයන් රංචු ගැසී, ජනේල, දොරවල් හෝ ආලෝක ප්‍රභවයන් වටා පියාඹන කෘමීන් ලෙස දිස් විය හැක. ඔබට වේයන් ඇතැයි සැක කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් පලපුරුද්ද ඇති අප සමග එක්වෙන්න

Contact: 077 866 8046
076 360 4085
011 294 8798
61,Hekitta Road, Wattala, Sri Lanka

ඔබ දෑන සිටියාද? ඔබේ නිවසේ බිත්ති ඉහලට සාදන්න පෙර වේයන්‍ පාලනයට පරිසර හිතකාමී treatment කලයුතු බව..මෙමගින් ඔබේ නිවසට යම් ...
06/04/2024

ඔබ දෑන සිටියාද? ඔබේ නිවසේ බිත්ති ඉහලට සාදන්න පෙර වේයන්‍ පාලනයට පරිසර හිතකාමී treatment කලයුතු බව..

මෙමගින් ඔබේ නිවසට යම් කාලයකදී පැමිණිය හැකි වේයන් පානය කල හැක...
වැඩි විස්තර අපිට කතාකර දැනගන්න

Contact: 077 866 8046
076 360 4085
011 294 8798
61,Hekitta Road, Wattala, Sri Lanka

වේයන් වළක්වා ගැනීම සඳහා, ඔබේ නිවස වියළිව සහ හොඳින් වාතාශ්‍රය ඇතිව තබා ගන්න, කාන්දුවීම් වහා සකස් කරන්න, ඔබේ නිවස වටා ඇති ...
03/04/2024

වේයන් වළක්වා ගැනීම සඳහා, ඔබේ නිවස වියළිව සහ හොඳින් වාතාශ්‍රය ඇතිව තබා ගන්න, කාන්දුවීම් වහා සකස් කරන්න, ඔබේ නිවස වටා ඇති දැව සුන්බුන් ඉවත් කරන්න, සහ ඉදිකිරීම් හෝ අලුත්වැඩියා කිරීමේදී වේයන්-ප්‍රතිරෝධී ද්‍රව්‍ය භාවිතා කිරීම ගැන සලකා බලන්න. නිතිපතා පරීක්‍ෂා කිරීම මඟින් ඕනෑම විය හැකි වේයන් ක්‍රියාකාරකම් කල් ඇතිව හඳුනා ගැනීමට ද උපකාරී වේ

ඔබට වැලැක්විය නොහැකි අවස්ථාවක ඔබට සහය වෙන්න අපි සූදානම් අදම අමතන්න

Contact:- 077 866 8046
076 360 4085
011 294 8798
Address :- 61,Hekitta Road, Wattala, Sri Lanka

Address

61 Hekitta Road
Wattala
11104

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94778668046

Alerts

Be the first to know and let us send you an email when Global Pest Tech Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Global Pest Tech Pvt Ltd:

Share