ABC Water & Environment Solutions

Call Directions Website Contact the business

ABC Water & Environment Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ABC Water & Environment Solutions, Rajagiriya.

Aqua Science, a Division of ABC Trade & Investment (Pvt) Ltd, specializes in Water Purification & Water Treatment Solutions, Wastewater Treatment Systems, Air & Surface Purification Solutions, and Water Testing Kits for domestic,commercial, and industrial

💧 මඩ, කුඩා දූවිලි අංශු, රොන්මඩ නිසා ඔබේ ජලය අපිරිසිදුද? 🤔පිරිසිදු ජලය කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අත්‍යවශ්‍යම දෙයක් ...
01/11/2026

💧 මඩ, කුඩා දූවිලි අංශු, රොන්මඩ නිසා ඔබේ ජලය අපිරිසිදුද? 🤔

පිරිසිදු ජලය කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අත්‍යවශ්‍යම දෙයක් 💙

ඔබේ නිවසට හෝ ව්‍යාපාරයට ලැබෙන ජලයේ ඇති මඩ,දූවිලි අංශු සහ රොන්මඩ වැනි අපද්‍රව්‍ය ඉවත් කරගැනීමට හොඳම විසදුම - Single Stage Water Filter

පිරිසිදු ජලය වෙනුවෙන් අදම නිවැරදි පියවර ගන්න💦

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0703 525 525

30/10/2026

ඔයත් බොන වතුර වෙනුවෙන් තාමත් පාරම්පරික ක්‍රමද භාවිතා කරන්නේ? 💧🤔

💧 ඔබ පානය කරන ජලය ඇත්තටම පිරිසිදුද? 🤔🦠👀 පෙනුමෙන් පිරිසිදු වුණත්, ජලයේ බැක්ටීරියා තිබෙනවාද කියලා ඔබ දන්නවාද?💧 අනුමාන නොකර...
28/10/2026

💧 ඔබ පානය කරන ජලය ඇත්තටම පිරිසිදුද? 🤔🦠

👀 පෙනුමෙන් පිරිසිදු වුණත්, ජලයේ බැක්ටීරියා තිබෙනවාද කියලා ඔබ දන්නවාද?

💧 අනුමාන නොකරන්න… පරීක්ෂා කර හඳුනාගැනීමට පහසු විසඳුමක් වන BACTASYLDE Bacteria Test Kit දැන් ABC Aqua Science වෙතින්. 💙

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 071 728 5010

26/10/2026

ඔබත් ව්‍යාපාර අවස්ථාවක් සොයනවාද? 🤔
RO Water Filter සමඟ ඔබේ නව ව්‍යාපාර ගමන ආරම්භ කරන්න

📞 වැඩි විස්තර සඳහා අදම ABC Aqua Science අමතන්න. 070 352 5525




🌿 Fresh Air. Happy Family. Healthier Living 🏡💚Create a cleaner and more comfortable indoor environment for your loved on...
21/10/2026

🌿 Fresh Air. Happy Family. Healthier Living 🏡💚

Create a cleaner and more comfortable indoor environment for your loved ones with the SHARP Air Purifier.

✨ Why choose SHARP Air Purifier?

💨 HEPA & Pre-filter technology to help capture dust and larger particles
🌿 Haze Mode for enhanced indoor comfort
⏰ Convenient Off Timer to suit your lifestyle
🏡 Suitable for rooms up to 23 m²

📞 Call us: 071 234 1040

🌿 Advancing Sustainable Wastewater Management with ABC Aqua Science 💧  ABC Trade & Investments (Pvt) Ltd, the Aqua Scien...
16/10/2026

🌿 Advancing Sustainable Wastewater Management with ABC Aqua Science 💧

ABC Trade & Investments (Pvt) Ltd, the Aqua Science Division was pleased to conduct an insightful knowledge sharing session at the Urban Development Authority (UDA) under the Urban Friday Knowledge Sharing Session.

Our team presented modern wastewater treatment processes and innovative treatment technologies, highlighting the importance of effective wastewater management in protecting the environment and building healthier communities.

Life is Powered By Water - ABC Aqua Science

💧 Better Testing. Better Water Insights.Water quality matters. Make informed decisions with reliable water testing solut...
15/10/2026

💧 Better Testing. Better Water Insights.

Water quality matters. Make informed decisions with reliable water testing solutions from Aquasol by ABC Aqua Science 💙

Our water testing kits help you monitor important water quality parameters, including:

✅ Nitrate
✅ Nitrite
✅ Phosphate

Whether for routine water quality checks or monitoring key water parameters, Aquasol helps you take a smarter approach to water quality testing.

📞 Contact : 071 728 5010

💧ඔබටත් කිවුල බැදෙන එක ප්‍රශ්නයක් ද ?👉කිවුල බැදෙන නිසා හානී වන උපකරණ ආරක්ෂා කරගැනීමට හොඳම විසදුම - ScaleDP🤝ඔබත් ABC Aqua ...
13/10/2026

💧ඔබටත් කිවුල බැදෙන එක ප්‍රශ්නයක් ද ?

👉කිවුල බැදෙන නිසා හානී වන උපකරණ ආරක්ෂා කරගැනීමට හොඳම විසදුම - ScaleDP

🤝ඔබත් ABC Aqua Science අපිට කතා කරලා ඔයාගේ මේ ගැටලු වලට සරිලන හොඳම විසදුම ලබාගන්න.

📞 අමතන්න 070 353 7128

ABC Aqua Science අපේ Technical Team එක විසින් සාර්ථකව අවසන් කල RO ජල පෙරණ අලුත්වැඩියාව 💧 👉අලුත්වැඩියාට අවශ්‍ය සියලුම උපා...
12/10/2026

ABC Aqua Science අපේ Technical Team එක විසින් සාර්ථකව අවසන් කල RO ජල පෙරණ අලුත්වැඩියාව 💧

👉අලුත්වැඩියාට අවශ්‍ය සියලුම උපාංග මෙන්ම පළපුරුදු තාක්ෂණික කණ්ඩායමකින් තාක්ෂණික උපදෙස් සහ විශිෂ්ට සේවාවක් ඔබට ලබාගත හැක.

📞අමතන්න
070 352 5525 ප්‍රධාන ශාඛාව රාජගිරිය
071 198 5597 අනුරාධපුර ශාඛාව

10/10/2026

ඔබගේ පානීය ජල පෙරන පද්ධතියේ ගැටලුවක් ද?

අපෙන්ම මිලදි ගත්ත එකක්ම වෙන්න ඕනෙත් නෑ!

ඕනෑම පානීය ජල පිරිපහදු පද්ධති සම්බන්ධ සේවාවන් දැන් අපෙන්...

දැනට පවතින පද්ධති අලුත්වැඩියා හෝ නව පද්ධති සවිකිරීම් සම්බන්ධ ඕනෑම ගැටලුවකට විසඳුමක්

අමතන්න: Service Hotline - 071 0 540 540

දශක දෙකකට අධික සේවා සහ නඩත්තු අංශයේ අත්දැකීම් සහිත , ජල කර්මාන්තයේ ප්‍රමුඛයාගෙන් වගකීමක් සහිත සේවාවක්

Address

Rajagiriya
10107

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94703525525

Alerts

Be the first to know and let us send you an email when ABC Water & Environment Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ABC Water & Environment Solutions:

Shortcuts

Share

Nearby cleaning services