Express Handyman - Pvt Ltd

Express Handyman - Pvt Ltd We handle building functions like cleaning and maintenance.

May this blessed Binara Full Moon Poya Day bring peace, reflection, and spiritual harmony to you and your loved ones.Wis...
26/09/2026

May this blessed Binara Full Moon Poya Day bring peace, reflection, and spiritual harmony to you and your loved ones.

Wishing everyone a peaceful and serene Binara Poya Day!

#බිනරපෝය

15/09/2026

කුස්සියේ තද තෙල් පැල්ලම් අයින් කරගන්න ලේසිම ක්‍රමයක්! 🧼✨

ගෙදරදීම මේ DIY Hack එක ට්‍රයි කරලා බලන්න. නැත්නම් මුළු ගෙදරම එක පාරෙන් දිලිසෙන්න සුද්ද කරගන්න Express Handyman අපිට කතා කරන්න! 🧹🏠

📞 අමතන්න:
076 1395635 | 077 320 0615
🌐 www.mngroup.lk

✨ Deep Cleaning Done Right! ✨ඔබේ නිවසට සහ කාර්යාලයට වෘත්තීය මට්ටමේ පිරිසිදු කිරීමේ සේවාවක්! 🧹✨express deep cleaning, sof...
10/09/2026

✨ Deep Cleaning Done Right! ✨

ඔබේ නිවසට සහ කාර්යාලයට වෘත්තීය මට්ටමේ පිරිසිදු කිරීමේ සේවාවක්! 🧹✨

express deep cleaning, sofa cleaning, සහ carpet cleaning ඇතුළු සියලුම පිරිසිදු කිරීමේ අවශ්‍යතා සඳහා Express Handyman (Pvt) Ltd අපව අදම සම්බන්ධ කරගන්න.

Our Services Include:
✅ Home & Office Deep Cleaning
✅ Sofa & Upholstery Cleaning
✅ Carpet & Mat Cleaning
✅ Move-in / Move-out Cleaning

📞 Call / WhatsApp: 076 139 5635 | 077 320 0615
📍 Location: 507/4, Nawala Road, Rajagiriya, Sri Lanka
🌐 Website: www.mngroup.lk

👉 Book your service today and give your space a fresh look!

🧹 අපගේ කණ්ඩායමට එක්වන්න - Express Handyman (Pvt) Ltd 🧹ඔබත් ආණමඩුව, බොරැල්ල හෝ මොරටුව අවට පදිංචි, උනන්දුවෙන් වැඩ කළ හැකි ...
07/09/2026

🧹 අපගේ කණ්ඩායමට එක්වන්න - Express Handyman (Pvt) Ltd 🧹

ඔබත් ආණමඩුව, බොරැල්ල හෝ මොරටුව අවට පදිංචි, උනන්දුවෙන් වැඩ කළ හැකි කෙනෙක්ද? මෙන්න ඔබට හොඳ රැකියා අවස්ථාවක්!

💰 දෛනික වේතනය: රු. 2,000/-
📍 විශේෂිත ප්‍රදේශ: ආණමඩුව, බොරැල්ල, මොරටුව සහ අවට

✨ අපගෙන් ඔබට:

ආකර්ෂණීය දෛනික වේතනය

නිදහස් සේවා වේලාවන් (Flexible Hours)

සුහදශීලී වැඩකරන පරිසරය

පිරිමි / කාන්තා දෙපිරිසටම අයදුම් කළ හැක. පුරප්පාඩු සීමිත බැවින් අදම අපට කතා කරන්න!

📞 අමතන්න: 076 139 5635 | 077 320 0615

සුපිරිසිදු නිවසක සුවපහසුව විඳගන්න! ඔබේ නිවසට හරියනම Cleaning Plan එක තෝරාගන්න අදම කතා කරන්න... 🏠✨Make your home sparkle ...
06/09/2026

සුපිරිසිදු නිවසක සුවපහසුව විඳගන්න! ඔබේ නිවසට හරියනම Cleaning Plan එක තෝරාගන්න අදම කතා කරන්න... 🏠✨

Make your home sparkle with Express Handyman (Pvt) Ltd! From general cleaning to deep cleaning, our professional team delivers top-notch service tailored to your needs. Take advantage of our special offers today!

📞 Call now: 076 139 5635
🌐 Visit: www.mngroup.lk

#

පිරිසිදු නිවසක් - සතුටු පවුලක් 🏡✨Clean Space | Clean Mind | Better LivingLet Express Handyman handle the cleaning while ...
04/09/2026

පිරිසිදු නිවසක් - සතුටු පවුලක් 🏡✨
Clean Space | Clean Mind | Better Living

Let Express Handyman handle the cleaning while you focus on what matters. Enjoy a spotless, stress-free home with our professional cleaning services!

📞 Book us now: 076 139 5635 | 077 320 0615

✨ ඔබේ නිවස හෝ කාර්යාලය පිරිසිදු කර ගැනීමට විශ්වාසවන්ත සේවාවක් සොයනවාද?Handyman Express (Pvt) Ltd වෙතින් ඔබ වෙනුවෙන් උසස්...
02/09/2026

✨ ඔබේ නිවස හෝ කාර්යාලය පිරිසිදු කර ගැනීමට විශ්වාසවන්ත සේවාවක් සොයනවාද?

Handyman Express (Pvt) Ltd වෙතින් ඔබ වෙනුවෙන් උසස්ම තත්ත්වයේ පිරිසිදු කිරීමේ සේවාවන්! 🏡🏢

අප විසින් සපයනු ලබන සේවාවන්:

* නිවාස පිරිසිදු කිරීම
* කාර්යාල පිරිසිදු කිරීම
* Deep Cleaning
* නිවාස / කාර්යාල මාරු කිරීම සඳහා පිරිසිදු කිරීම

අපගේ පළපුරුදු සහ කාර්යක්ෂම කාර්ය මණ්ඩලය ඔබගේ අවශ්‍යතාවය පරිදි සේවය ඉටු කිරීමට සූදානම්.

අදම අපව අමතන්න:
📞076 139 5635 | 077 320 0615

May this blessed Nikini Full Moon Poya Day bring peace, clarity, and boundless serenity to you and your loved ones.පිංබර...
27/08/2026

May this blessed Nikini Full Moon Poya Day bring peace, clarity, and boundless serenity to you and your loved ones.

පිංබර නිකිනි පොහෝ දිනක් වේවා! 🌸✨

📞 076 139 5635 / 077 320 0615

🌐 www.mngroup.lk

✨ Milad-Un-Nabi Mubarak! ✨On this blessed occasion, the MN Group of Companies wishes you and your loved ones a day fille...
26/08/2026

✨ Milad-Un-Nabi Mubarak! ✨

On this blessed occasion, the MN Group of Companies wishes you and your loved ones a day filled with peace, harmony, and endless blessings. May your homes be illuminated with faith, love, and light.

🌐 www.mngroup.lk

🧹ඔබේ නිවස හෝ කාර්යාලය පිරිසිදු කරගන්න දක්ෂ වෘත්තීය සේවාවක් සොයනවාද? ✨අපෙන් ලැබෙන විශේෂ දීමනා සමඟින් ඔබේ පරිසරය නිතරම පිර...
21/08/2026

🧹ඔබේ නිවස හෝ කාර්යාලය පිරිසිදු කරගන්න දක්ෂ වෘත්තීය සේවාවක් සොයනවාද? ✨

අපෙන් ලැබෙන විශේෂ දීමනා සමඟින් ඔබේ පරිසරය නිතරම පිරිසිදුව හා අලංකාරව තබා ගන්න!

විශ්වාසනීය හා කඩිනම් සේවාවක් සඳහා අදම අපව අමතන්න!

📞 Call us now: 076 139 5635 | 077 320 0615
📍 Visit us: 507/4, Nawala Rd, Rajagiriya

Address

507/4, Nawala Road
Rajagiriya

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Express Handyman - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share