Britol

Britol Homegrown Creative Hygienic Solution Provider for Cleaner Homes & Businesses To Promote Healthier Communities

Eid al-Adha is a beautiful reminder that the brightest moments in life are created through compassion, sacrifice, and sh...
28/05/2026

Eid al-Adha is a beautiful reminder that the brightest moments in life are created through compassion, sacrifice, and sharing with others.

At Britol, we celebrate the warmth that brings families together and the light that kindness brings into every home.

May this blessed Eid fill your hearts with peace, happiness, and brighter moments with your loved ones.

Eid Mubarak from Britol.

Britol දිදුලන අවුරුද්දක් තරඟයේ– ජයග්‍රාහකයෝ”
26/05/2026

Britol දිදුලන අවුරුද්දක් තරඟයේ– ජයග්‍රාහකයෝ”

තද පැල්ලම්වලට එරෙහිව වේගයෙන් ක්‍රියා කරමින්, පැය 24 පුරාම ඔබේ වැසිකිළි පද්ධතිය විෂබීජවලින් තොරව, නැවුම්ව තබාගන්න..britol...
20/05/2026

තද පැල්ලම්වලට එරෙහිව වේගයෙන් ක්‍රියා කරමින්, පැය 24 පුරාම ඔබේ වැසිකිළි පද්ධතිය විෂබීජවලින් තොරව, නැවුම්ව තබාගන්න..

britol trax toilrt cleaner....

Happy Mother’s Day!
10/05/2026

Happy Mother’s Day!

Happy  International labour Day!
01/05/2026

Happy International labour Day!

තත්පර ගාණක Before & After මැජික් එක!                                                                                    ...
28/04/2026

තත්පර ගාණක Before & After මැජික් එක!
ඔබේ වාහනයේ හෙඩ්ලයිට් වලට Brand New Look එකක් අරන් දෙන්න...

Britol Headlight Cleaner...
දැන් ARPICO ශාඛාවලින් 15% ක වට්ටමක්! ඔබේ වාහනයටත් ඒ අලුත් දීප්තිය අදම ලබා දෙන්න

රැකි රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත — අලුත් ආරම්භයක පළමු පියවර!මෙවර අවුරුද්දේ, සාර්ථකත්වයට යන ඔබගේ ගමන පිරිසිදු, සුවඳවත් සහ...
15/04/2026

රැකි රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත — අලුත් ආරම්භයක පළමු පියවර!

මෙවර අවුරුද්දේ, සාර්ථකත්වයට යන ඔබගේ ගමන පිරිසිදු, සුවඳවත් සහ විශ්වාසයෙන් පිරි ආරම්භයකින් පටන් ගන්න

අදම Britol එක්ක “දිදුලන අවුරුද්දකට ” පියවර තබන්න

පැළසිටුවීමේ නැකත සමඟ අලුත් ආරම්භයක්.මෙවර අවුරුද්දේ, ඔබගේ වටපිටාවට හරිත සුවයක්  එක් කරගන්නගෙදර ඇතුළතත් පිටතත් එකසේ දිදුලන...
15/04/2026

පැළසිටුවීමේ නැකත සමඟ අලුත් ආරම්භයක්.

මෙවර අවුරුද්දේ, ඔබගේ වටපිටාවට හරිත සුවයක් එක් කරගන්න

ගෙදර ඇතුළතත් පිටතත් එකසේ දිදුලන පිරිසිදුකමක් තබාගන්නත් අමතක නොකරන්න

අදම Britol එක්ක “දිදුලන අවුරුද්දකට ” පියවර තබන්න

14/04/2026

දිදුලන අලුත් අවුරුද්දක් වේවා!

ඔබගේ නිවස පිරිසිදුකමෙන් දිදුලෙනවා සේම, ඔබගේ ජීවිතයත් සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා

මෙවර අවුරුද්ද “දිදුලන අවුරුද්දක්” කරගන්න
Britol සමඟ එක්වෙලා සෑම දවසක්ම පිරිසිදු සහ ප්‍රසන්න කරගන්න

14/04/2026

Britol සමඟ – දිදුලන අවුරුද්දක්

මෙම අලුත් අවුරුද්ද ඔබට සතුට, සම්පත සහ දිදුලන ආරම්භයන්ගෙන් පිරුණු වසරක් වේවා .

13/04/2026

Britol දිදුලන අවුරුද්දක්

අවුරුදු සූදානමේ ඔබේ ටයිල් පොළොවත් දිදුලනවාද?

Britol Tile Cleaner සමඟ දිදුලන පිරිසිදුකමක්

📸 Tile Cleaner සමඟ selfie එකක් ගන්න
👉 077 755 0557 WhatsApp කරන්න
🎁 100 දෙනෙක්ට වටිනා තෑගි දිනාගන්න

අදම “දිදුලන අවුරුද්දක්” සමඟ එක්වෙලා ඔබගේ ටයිල් පොළොවත් දිදුලවන්න

මෙම ප්‍රවර්ධනය 2026 අප්‍රේල් 30 වනදා දක්වා වලංගු වේ.
කොන්දේසි සහිතයි.

Address

170, Madapatha Road
Piliyandala
10300

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 14:00

Telephone

+94112614316

Alerts

Be the first to know and let us send you an email when Britol posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Britol:

Share