04/09/2025
🛑ඔබේ වාහනයේ Windscreen එක පැහැදිලි මදිද?
🛑රාත්‍රී කාලයේ රිය පදවන විට ඉදිරියෙන් පැමිණෙන වාහනවල ආලෝකය නිසා ඔබට රිය පැදවීම අපහසුද?
🛑වර්ෂාව ඇති අවස්තාවලදී මාර්ගය අපැහැදිලිද?
🛑Windscreen එකේ තෙල්, දූවිලි බැඳිලද?
🛑Windscreen එක Damage වෙලාද?
මේ හැමදේටම විසදුම අපි ළඟ තියනවා.
ඔබේ වාහනයේ Windscreen එකේ ප්‍රශ්න හැමදේම විසඳලා හොඳ Treatment එකක් දෙන්න අපි ලෑස්ති..
අපගේ සේවාවන්,
📍 Windscreen Cleaning & Nano Coating
📍 Interior Cleaning
📍 Cut & Polish
📍 Tire Wheel Detailing
📍 Engine Detailing
📍 Body Wash & Waxing ඇතුළු තවත් සේවාවන් රැසක් ඔබට අපගෙන් ලබාගන්න පුළුවන්.
පිළියන්දල පුරවරයේ වසර 40ක ඉතිහාසයක් ඇති ව්‍යාපාරික ආයතනයක් වන "සුමුදු ඉන්ඩස්ට්‍රීස්" ආයතනයට අනුබද්ධ ආයතනයක් වන SM Windscreen Cleaning Center ඔබගේ අවශ්‍යතාවයට උපරිම සාධාරණය කිරීමට සූදානම්.
අමතන්න අපිව,
077 751 7489 / 0717319766