Sleek Auto Parts & Accessories

Sleek Auto Parts & Accessories Genuine auto parts and premium accessories for all vehicle models. Quality, reliability, and trusted.

ත්‍රිරෝද රථ සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ලොව ප්‍රථම Windscreen Washer Kit සමඟින් ඔබේ ත්‍රිරෝද රථයේ ආරක්ෂාව සහ දෘශ්‍යතා...
20/11/2025

ත්‍රිරෝද රථ සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ලොව ප්‍රථම Windscreen Washer Kit සමඟින් ඔබේ ත්‍රිරෝද රථයේ ආරක්ෂාව සහ දෘශ්‍යතාව වැඩි දියුණු කරන්න!

SafeTuk Windscreen Washer Kit ඔබේ ත්‍රිරෝද රථයේ ඉලෙක්ට්‍රොනික වින්ඩ්ස්ක්‍රීන් වොෂර් පද්ධතියක් ස්ථාපනය කිරීමට අවශ්‍ය සියල්ල සමඟ සම්පුර්ණ වේ.

SafeTuk Windscreen Washer Kit යනු ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වන අතර එය නුදුරේදීම ලොව පුරා ත්‍රිරෝද රථ වෙළෙඳපොළ වෙත අපනයනය කරනු ඇත!

නිෂ්පාදනය ස්ථාපනය කරන ආකාරය පිළිබඳ වීඩියෝවක් මෙතැනින් නරඹන්න: https://www.youtube.com/watch?v=Abdf1mQOiog

SafeTuk ඉලෙක්ට්‍රොනික වින්ඩ්ස්ක්‍රීන් වොෂර් කට්ටලය

💴රු. 3900/-

වසරක වගකීමක් සහ දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

දිවයිනේ ඕනෑම ස්ථානයකට ඩිලිවරි නොමිලේ 🚚🚚

දිවයිනේ ඕනෑම ස්ථානයකට ගෙන්වා ගැනීම සඳහා👇🏻

*නම-
*ලිපිනය-
*දුරකථන අංක 2ක්-
*ආසන්න නගරය-

🚨0762662098 අංකයට Whatsapp කරන්න

වැඩි විස්තර සහ මෙම බාන්ඩය ලබා ගැනීමට මෙම අංකයට අමතන්න ... 0762262098

Address

20 Fernando Garden
Colombo
10350

Website

Alerts

Be the first to know and let us send you an email when Sleek Auto Parts & Accessories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share