14/04/2026
"සබ්බීතියෝ විවජ්ජන්තු
සබ්බරෝගෝ විනස්සතු
මා තේ භවත්වන්තරායෝ
සුඛී දීඝායුකෝ භව"
ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සෙනෙහස පිරුණු සෞභාග්‍ය ඉතිරුණු ආයුරාරෝග්‍ය සම්පන්න නැවුම් පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා !
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයෙහි හැසිරෙමින් නව වසර ගත කිරීමට අපි සියලු දෙනාට ශක්තිය,ධෛර්ය ලැබේවා යි ආනන්ද විද්‍යාලයීය මත්දුව්‍ය නිවාරණ සංගමය දැහැමි සිතින් ප්‍රාර්ථනා කරමු !