05/12/2021
ඔයාගෙ වාහනය කුමක් උවත් හැමදාම අලුත්ම පෙනුමට තියාගන්න සන්ලෙස්මා කාර් වොෂ් ඔබත් පාවිච්චි කර වෙනස වටහාගන්න.
මිනිස් සිරුරට ආවේණිකව හදපු සාමාන්‍ය ෂැම්පු සහ රෙදි සදහා නිස්පාදිත සබන් කුඩු වර්ග වාහනයේ ආලේපනයට ටිකෙන් ටික හානි කිරීම හේතුවෙන් අපට නිවසේදී හොදම තත්වයේ බොඩි වොශ් එකක් කර ගන්න එක ලොකු ගැටලුවක්. සන්ලෙස්මා කාර් වොෂ් ඔබට ඒ පහසුව සලසා දෙමින්
හොදම තත්වයේ බොඩි වොෂ් එකක් තමන්ටම දැන් නිවසේදීම කිහිප වරක් කරගන්න පුලුවන්
සාමාන්‍ය වාහන සේදුම් කාරකයට වඩා ක්‍රියාකාරී සන්ලෙස්මා කාර් වොෂ් ඔබේ වාහනයේ ආලේපනයට විශේෂ ආරක්ෂාවක් සලසනව වගේම තදින් බැදී ඇති කුනු දූවිලි සත්ව මලපහ වගේම වැසි ජලයේ රැදුණු ඇසිඩ් වැනි ද්‍රව්‍ය පහසුවෙන්ම ඉවත් කරනු ලබනව
ඒ විතරක් නෙමෙයි වාහනයේ ග්ලාස් වල ඇති පුල්ලිමය තත්වය මග හැර ගන්නත් පුලුවන්
තවද
🚖සාමාන්‍ය ෂැම්පු වලට වඩා දහ ගුනයක් ක්‍රියාකාරී. වතුර ලීටර් 1ක් සදහා මෙම බෝතලයේ මූඩියෙන් 1ක් හෝ 2ක් හොදටම ප්‍රමාණවත්. සත්ව මලපහ වැනි දෑ තදින් බැදී ඇත්නම් මූඩියෙන් 3ක් බාවිතා කරන්න.
🛺 සාමාන්‍ය වාහන සේදුම් කාරකයන්ට වඩා ක්‍රියාකාරී
🛵මිනිස් සිරුරට හිත කර රසායනික ද්‍රව්‍ය සාමාන්‍ය ෂැම්පු වල අඩංගු බැවින් ඉන් වාහනයේ ආලේපනයට නොදැනිම හානි වුවත් සන්ලෙස්මා කාර් වොෂ් අලුත්ම පෙනුම දිගු කලක් රැක දෙයි
🚌 දිදුලන පෙනුමක් වාහනයට ලබා දේ
🚐 එක් බෝතලයක් සේදුම් වාර කිහිපයක් සදහා භාවිතා කල හැක (එය ඔබේ වාහනයේ ප්‍රමාණය අනුව වෙනස් විය හැකිය)
⚙️ඇලෝ වීල් , ටයර් වලටද නව පෙනුමක් ලබාදේ
☀️සන්ලෙස්මා කාර් වොස් මිලදීගැනීම ගැන ඔබ තවමත් හිත හිත ඉන්නවද?
එහෙනම් ඇයි තවත් හිත හිත ඉන්නෙ. වාහන සදහා විශේෂයෙන් සකස් කර ඇති සන්ලෙස්මා කාර් වොෂ් ඔයත් අදම නිවසටම ගෙන්වාගන්න. සදාකලක් නොවෙනස් පෙනුමක් සමගින් ලස්සනට ගමන් බිමන් යන්න කැමතිනම් විතරක්
🤳 ඔයාගෙ නම
🤳 ඔයාගෙ ලිපිනය
🤳 ඔයාගෙ දුරකතන අංකය
අපට එවන්න
ඔබ මිලදී ගන්නා සෑම කාර් වොශ් බෝතල් දෙකකටම තවත් එකක් නොමිලේ ඉක්මන් කරන්න
🎁 මිලි ලීටර් 500ml එක බෝතලයක මිල = රුපියල් 670
බොටල් දෙකකට ඩිලිවරි ෆ්‍රී
🚐 කූරිය මගින් දිවඉන පුරා බෙදාහැරීමේ ගාස්තුව (cash on dilivery ) = රුපියල් 250
☎️ 0705194041
📧 [email protected]
#කාර් #බයික්