Watt Clean - Sri Lanka

Watt Clean - Sri Lanka professional solar panel cleaning and maintenance service

මෙම පින්බර පොහෝ දිනයේ සාමය, කරුණාව සහ සතුට ඔබේ නිවසටත් හදවතටත් පිරී ඉතිරේවා.Watt Clean වෙතින් ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සා...
29/07/2026

මෙම පින්බර පොහෝ දිනයේ සාමය, කරුණාව සහ සතුට ඔබේ නිවසටත් හදවතටත් පිරී ඉතිරේවා.

Watt Clean වෙතින් ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සාමය සතුට සපිරි සුබ ඇසළ පොහෝ දිනයක් ප්‍රාර්ථනා කරමු. 🤍

විදුලි බිල අඩු කරගන්න Solar System එකක් Install කළාද?එහෙනම් එහි උපරිම ප්‍රතිලාභයත් ලබාගන්න.දූවිලි සහ අපද්‍රව්‍ය නිසා Sol...
24/07/2026

විදුලි බිල අඩු කරගන්න Solar System එකක් Install කළාද?
එහෙනම් එහි උපරිම ප්‍රතිලාභයත් ලබාගන්න.

දූවිලි සහ අපද්‍රව්‍ය නිසා Solar Panels වල නිෂ්පාදනය අඩුවෙනවා. ඒ නිසා නිසි කාලයට Professional Service එකක් ලබා දීම අත්‍යවශ්‍යයි.

📅 Book Your Service Today!
📞 011 461 6060
🌐 www.wattclean.com

මහනුවර Solar Owners සඳහා විශේෂ ආරංචියක්! දූවිලි, කුරුළු අපද්‍රව්‍ය සහ නිසි නඩත්තුව නොමැතිකම නිසා විදුලි ජනනය අඩුවී තිබූ ...
21/07/2026

මහනුවර Solar Owners සඳහා විශේෂ ආරංචියක්!

දූවිලි, කුරුළු අපද්‍රව්‍ය සහ නිසි නඩත්තුව නොමැතිකම නිසා විදුලි ජනනය අඩුවී තිබූ මහනුවර ප්‍රදේශයේ සෝලා පද්ධතියක් අපගේ Watt Clean කණ්ඩායම නැවත වරක් යතා තත්වයටම පත් කරන ලදී

ඔබ සිටින තැනටම පැමිණ, ඔබේ Solar System එක පරීක්ෂා කර පිරිසිදු කර උපරිම කාර්යක්ෂමතාවයට කැපවෙන අපගේ මීලග සෝලා Service එක ඔබට ලබාගැනීමට අදම අමතන්න
📞 011 461 6060
🌐 www.wattclean.com

Watt Clean – We Bring Your Solar Back to Peak Performance.

සෝලාර් පද්ධතියකටත් Maintenance එකක් අවශ්‍යයි!දූවිලි, මඩ, පක්ෂි අපද්‍රව්‍ය සහ කාලගුණික බලපෑම් නිසා Solar Panels හා Invert...
18/07/2026

සෝලාර් පද්ධතියකටත් Maintenance එකක් අවශ්‍යයි!

දූවිලි, මඩ, පක්ෂි අපද්‍රව්‍ය සහ කාලගුණික බලපෑම් නිසා Solar Panels හා Inverter මත එකතු වන අපවිත්‍රතාවය ඔබේ විදුලි නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි අතර ගිනි අනතුරකට ලක් විමේ සම්බාවිතාවයකුත් ඇත.

WATT CLEAN හි Solar Preventive Maintenance සේවාව සමඟ,
✅ Solar Panels පිරිසිදු කිරීම
✅ Inverter බාහිර පිරිසිදු කිරීම හා පරීක්ෂාව
✅ පද්ධතිය Visual Inspection
✅ උපරිම කාර්යක්ෂමතාවට නැවත ලබා ගැනිම
✅ ඔබේ සෝලාර් පද්ධතියේ ආයු කාලය වැඩි කිරීම වාගේ වාසි ලබා ගතහැක.

අදම ඔබගේ Preventive Maintenance දිනය වෙන්කරවාගෙන, හෙට ඇති විය හැකි ගැටලු අදම විසදා ගන්න.

📞 011 461 6060

දූවිලි, කුරුළු අපද්‍රව්‍ය, ලුණු සහිත සුළඟ, කාලගුණයේ බලපෑම් නිසා ඔබේ Solar System එකේ කාර්යක්ෂමතාවය විශාල වශයෙන් අඩපන අඩු...
16/07/2026

දූවිලි, කුරුළු අපද්‍රව්‍ය, ලුණු සහිත සුළඟ, කාලගුණයේ බලපෑම් නිසා ඔබේ Solar System එකේ කාර්යක්ෂමතාවය විශාල වශයෙන් අඩපන අඩුවෙන්න පුළුවන්.

ඒ නිසාම Watt Clean කණ්ඩායම ඔබේ Solar System එක නැවතත් උපරිම කාර්යක්ෂමතාවයට ගෙන එන Solar Service & Maintenance සේවාව දැන් දිවයින පුරා ලබාදීමට කටයුතු කරනවා...

ඔබ ශ්‍රී ලංකාවේ කොතැනක සිටියත්,
ඔබේ Solar Investment එක ආරක්ෂා කරගන්න අපිට පුළුවන්...

📞 අදම අමතන්න : 011 461 6060
🌐 www.wattclean.com

Even Sheepstealer Needs a Clean-Up... 😉If even the wildest dragon can't perform at its best covered in dirt... why shoul...
15/07/2026

Even Sheepstealer Needs a Clean-Up... 😉

If even the wildest dragon can't perform at its best covered in dirt... why should your solar panels?

Dust, bird droppings, and grime silently reduce your system's efficiency—costing you energy and money every single day.

Because dragons fly better when they're clean...
And your solar system performs better when it's clean.

Book your Appointment!
📞 011 461 6060
🌐 www.wattclean.lk

Your solar system works every day... but when was the last time it was checked?Don't wait for breakdowns or reduced perf...
11/07/2026

Your solar system works every day... but when was the last time it was checked?

Don't wait for breakdowns or reduced performance.
Regular Preventive Maintenance keeps your solar system running safely, efficiently, and at peak performance.

📞 Book your date today and keep your investment protected!
☎️ 011 461 6060 | 070 488 3000 | 070 688 1000
📧 [email protected]

07/07/2026

Maintaining Peak Solar Performance

Dust removed, performance restored. Our team carried out a full solar panel cleaning and maintenance service to help the system generate power more efficiently and reliably.

Clean panels = better energy generation.

Contact us Now....
📞 070 488 3000 | 0114 61 6060
📧 [email protected]

වැස්සට හේදෙනවනේ... ආයේ Service මොකටද?මේක තමයි ගොඩක් අය අහන ප්‍රශ්නය.වැස්සෙන් යන්නේ මතුපිට තියෙන දූවිලි ටිකක් විතරයි. නමු...
07/07/2026

වැස්සට හේදෙනවනේ... ආයේ Service මොකටද?

මේක තමයි ගොඩක් අය අහන ප්‍රශ්නය.

වැස්සෙන් යන්නේ මතුපිට තියෙන දූවිලි ටිකක් විතරයි. නමුත් කුරුළු මළ, ගස්වල රේණු, තෙල්මය අපද්‍රව්‍ය සහ කාලයත් එක්ක එකතු වෙන දූවිලි තට්ටු නිසා Solar Panel එකේ කාර්යක්ෂමතාව විශාල වශයෙන් අඩාල වෙනවා..

නිසි Maintenance එකක් නොලැබුණොත්,
⚠️ Efficiency අඩුවෙන්න පුළුවන්
⚠️ Lifespan අඩුවෙන්න පුළුවන්
⚠️ Electricity Generation එකටත් බලපාන්න පුළුවන්

ඒ නිසා ඔබේ Solar Investment එක ආරක්ෂා කරගන්න අදම Watt Clean Professional Service එකක් Book කරන්න.

📍 Islandwide Service
📞 011 461 6060

Don't wait for your solar system to lose performance!Regular preventive maintenance helps keep your solar panels operati...
03/07/2026

Don't wait for your solar system to lose performance!

Regular preventive maintenance helps keep your solar panels operating at peak efficiency while preventing unexpected breakdowns.

✅ Solar panel cleaning
✅ Inverter health check
✅ Electrical safety inspection
✅ Performance optimization

Recently completed: 3kW Solar Preventive Maintenance – Kattuwa

📞 Call now and secure your maintenance appointment.
☎️ 011 461 6060 | 070 488 3000 | 070 688 1000
📧 [email protected]

Address

Seeduwa
Seeduwa
00140

Alerts

Be the first to know and let us send you an email when Watt Clean - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Watt Clean - Sri Lanka:

Shortcuts

Share