Mr. EGO Cleaning Company

Mr. EGO Cleaning Company Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr. EGO Cleaning Company, Cleaning service, Seeduwa.

31/12/2023
14/12/2023

ජාඇල , බොල්ලත, ගනේමුල්ල අවට පිරිසිදු කරන්නියක් කඩිනමින් අවශ්‍යයි.
0743805377
0754368578

ඔබේ නිවසට සහනයක්..🌻😊මේ කාලයේ හැමෝටම ගොඩක් අමාරු කාලයක් නිසා ගෙදර තියෙන අවශ්‍යම දේවල්වල වියදම අඩුවක් වෙනවට අපි කවුරුත් කැ...
30/11/2023

ඔබේ නිවසට සහනයක්..🌻😊
මේ කාලයේ හැමෝටම ගොඩක් අමාරු කාලයක් නිසා ගෙදර තියෙන අවශ්‍යම දේවල්වල වියදම අඩුවක් වෙනවට අපි කවුරුත් කැමතියිනෙ..ඉතින් ඔන්න MR EGO අපෙන් ඔයාලට නිවසට සහනයක් අරන් ආවා..ඔබට අවශ්‍ය සියලුම chemical MR EGO SUPER CHEMICAL මගින් ලබාගන්න පුලුවන් ..
මේ හැමදෙයක්ම ලීටර් 4 ම රුපියල් 599.00 විතරයි..
Tel= 011 2252631
074 380 5377
ගම්පහ දිස්ත්‍රික්කය ඇතුලත පමණක් ඩිලිවරී කරනු ලැබේ.

16/10/2023

කොල්ලුපිටිය ආයතනයක් සදහා පිරිසිදු කිරීමේ සේවිකාවක් අවශ්‍යයි

වැඩි විස්තර සදහා අමතන්න
0743805377

ඔබේ නිවසට සහනයක්..🌻😊මේ කාලයේ හැමෝටම ගොඩක් අමාරු කාලයක් නිසා ගෙදර තියෙන අවශ්‍යම දේවල්වල වියදම අඩුවක් වෙනවට අපි කවුරුත් කැ...
23/05/2023

ඔබේ නිවසට සහනයක්..🌻😊
මේ කාලයේ හැමෝටම ගොඩක් අමාරු කාලයක් නිසා ගෙදර තියෙන අවශ්‍යම දේවල්වල වියදම අඩුවක් වෙනවට අපි කවුරුත් කැමතියිනෙ..ඉතින් ඔන්න MR EGO අපෙන් ඔයාලට නිවසට සහනයක් අරන් ආවා..රෙදි සෝදන්න..වොශින් මැශින් එකට washing liquid ගන්න ගියාම අපිට ලොකු වියදමක් යනවා..ඒත් ඔන්න ඔයාලට පුලුවන් අපෙන් සුවදම සුවඳ washing liquid වගේම කුස්සියට අපිට අනිවාරෙන්ම අවශ්‍ය Dish wash ලීටර් හතරක්ම රුපියල් 799 ක අඩුම මුදලකට මිලදී ගන්න .. ඉතින් පරක්කු වෙන්න එපා ✋ .. මේ කාලෙ සැර වියදම ටිකක් සැහැල්ලු කරගන්න සුවඳ හමන ඇදුම් ඇදන් යන්න,, දීප්තිමත්ව භාජන තියාගන්න ඔයාලත් අදම අපිට කතා කරන්න...
Tel= 011 2252631
074 3805377
Mopping liquid
Tile cleaner වගේම ඔබට අවශ්‍ය සියලුම chemical MR EGO අපෙන් ලබාගන්න පුලුවන් ..මේ හැමදෙයක්ම ලීටර් 4 ම රුපියල් 799.00 විතරයි ☎

ගම්පහ දිස්ත්‍රික්කය ඇතුලත ඩිලිවරි කරනු ලැබේ.

Address

Seeduwa
11410

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Telephone

+94743805377

Alerts

Be the first to know and let us send you an email when Mr. EGO Cleaning Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr. EGO Cleaning Company:

Share