Boutiquo

Boutiquo Fabricate the glamorous

28/06/2023

සුබ උදෑසනක් වේවා...!!!
අනන්ත වූ බුදුගුණ බලයෙන්
රෝග බිය දුරු වේවා...!!!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!
සියලු දුක් දුරු වේවා...!!!
සියළු යහපත සැලසේවා...!!!
දීර්ඝායු වේවා...!!!
හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා...!!!

28/06/2023
28/06/2023
16/06/2023

🙏

16/06/2023
05/04/2023

මගේ වටිනාම වස්තුව❤️

06/01/2023
06/01/2023
06/12/2022

🥺🥺🥺 අපි කොච්චර අසරණ වෙලාද. දරු පැටව් පවු..

Follow us ලොකු ටෝක්ස්-Loku Talks

06/12/2022

ගුරුවරිය තම පුතාට දඩුවම් කලයි ගුරුවරියට එරෙහිව නීති පියවර ගත් පියෙක් ඊට වසර ගානකට පසු ඇවිත් ගුරුවරියට මෙහෙම කතාවක් කියනවා.
ටීච මාවත් මතක නැතුවැති
සුමනසිරියගෙ අප්පා මන්
එදා දරුවට ගැහුවා කියලා
ඔබට දඩුවම් දුන්නෙ මන්
එයින් පසු මගෙ දරුවා හට
කිසි ගුරෙක් ගැහැවේ නෑ ඉතින්
ඌට ඕනෑ විදිහටයි වූ
හැදුන හැටි දැක්කා හොදින්..
ඉස්කෝලෙ එනවායි කියලා
හිමිදිරියෙ එනවා ගෙයින්
හුඟක් දවසට කට්ටි පැන්නලු
පාසලේ ඉගෙනුමට නොගිහින්
දඩුවමක් දෙන්නටත් බියවි
ගුරුවරුන් මගෙ හැසිරුමෙන්
ගන්ජා සුරුට්ටුව ගහන තැනටම
පත් වුනා කාටත් හොරෙන්..
ඉවසලා ඉවසලා බැරි තැන
ඉස්සුවා අත එක දිනක්
කියපු දේකට මගෙ පුතා මට
ගැස්සුනා හිත නම් හුගක්
ආය ගැහුවොත් පොලීසියකට
ගිහින් කියනවා අප්පා ගැනත්
ඔහුගෙ වචනය පිට වෙනාවිට
දැනුනා වැරදුන හැටි මටත්..
එදා දඩුවම් ටීච දෙද්දී
පොඩි එකා කියලා මමත්
රංඩු කෙරුහැටි බැන වැදුන හැටි
සිහිවෙලා ඇඩුවා හිතත්
හැදෙන්නට මිස හිතේ තරහක්
නැති බවක් මන් දැන දැනත්
එදා මන් කල කී දේට දඩුවම්
විදිනවා අදනම් හුගක්..
සමා වෙනවද ටීච මේටික
කියන්නට ආවේ මමත්
දෙපා අල්ලන් වදිනවා මම
සමා වෙනවද මට හුඟක්
දඩුවමින් ගුරුවරුන් හැදුවා
දඩබ්බර හිත් මහ ගොඩක්
එරෙහි වූ මගෙ දරුවා ඉන්නවා
වැලිකඩට වීලා අදත්..
ආදරණීයම ගුරුවරුන් ට උපහාරයක්ම වේවා ..
✍️ උපුටාගැනීමකි
සියලු ගෞරවය මුල් හිමිකරැ සතුයි 🤝

Address

No-01Ayurwedic Camp , Aralaganwila
Polonnaruwa

Telephone

+94760274170

Website

Alerts

Be the first to know and let us send you an email when Boutiquo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Boutiquo:

Share

Category