28/09/2025
වසර 15 ක් අපි වීදුරු කොටස්, විවිද වීදුරු පොලිෂින් නැනෝ කෝටින් 40,000 කට ආසන්නව සිදු කලා, සියලු ප්‍රතිකාර පැය 2/3න් ! බොරු ඇඩ් වලට නොරැවටෙන්න! සාක්ෂි ඇසින් දුටු සහ දස දහස් ගානක් වාහන හිමියන් අනුමත කල අප පමණක් විශ්වාස කරන්න
හොර සර්විස් ජාවරම්කරුවෝ හෝම් සර්විස්, දියර කුප්පි ඇඩ් , විවිද පිරිස් ඔබව රවටාවි! පරිස්සමින්!
0772651650
වියදම 15000/35000/- වීදුරුවේ විශාලත්වය සහ සීරීම් ප්‍රමාණය මත. ( එක වරක් පොලිෂ් කලොත් වසර 10 /20 පවතී ), හැබැයි හැම වසරක් පාසා ආරක්ෂණ පටලයන් රු 5000/- දීලා දාගන්න ඕනි, එතකොට වීදුරුව සීරීම් සහ රසායනික හානි වලින් බේරෙනවා.
Credit Card ගන්නේ නැ. Online ට්‍රාන්ස්ෆර් පුළුවන්.
ලංකාවේ පැරණි වාහන, ඇතුළු බොහෝ වාහන වලට දාවනයට අදාල ෆිට්නෙස් නීථි නැති නිසා තාම පාරේ මෝටර්හිමියන් තම වාහන අවදානම් අරන් පදිනවා. වීදුරුවට ප්‍රතිකාර ගත්තේ නැත්තන් වෙන්නෙ,
1. වැසි දින අනතුරු වැඩි
2. රියදුරු අක්ෂි වල පීඩනය ආතතිය වැඩි
3. රාත්‍රී කාලයේ දාවනය හරිම වදයක්
4. අදිවේගී මාර්ග දාවනය අනතුරු ඇති කරයි.
5. මහ වැස්සට වාහනය නතර කරන්න වෙනවා, අදිවේගී මාර්ගේ නම් වැස්ස නතර වෙනකන් ඉන්න වෙනවා
6. වීදුරුව රත් වෙනවා වැඩි, කුහර, පැලීම් ඇති වෙනවා, ඉක්මනින් පුපුරා යනවා.