30/12/2024
හාල් අර්බුදේ අහස උසට යද්දී
ආසියාවේ ලොකුම වී ගබඩාව කැලෙන් වැසේ
අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක මෙම ආයතන පරිශ්‍රය පිහිටා තිබේ. එහි ඇති අඩි 80ක් පමණ උස සහ විෂ්කම්භය අඩි 30ක් පමණ වූ විශාල සිලින්ඩරාකාර බහාලුම් 14ක් මෙහි අදත් දැකගත හැකිය.
වැඩිදුර විස්තර >>> https://www.silumina.lk/?p=31955