30/05/2026
🌕🙏 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🌕
ලෝකයට කරුණාව, සාමය සහ දහම් ආලෝකය බෙදාදුන් බුදු රජාණන් වහන්සේගේ උතුම් වෙසක් දිනයේ, ඔබගේ ජීවිතය සතුට, සැනසීම සහ යහපත් සිතිවිලි වලින් පිරී යාමට අපගේ සුභාශිංසන එක්කරමු. ✨🪔
මෙම පින්බර වෙසක් සමයේ, කරුණාව බෙදාගනිමු… සාමය පැතිරවමු… 🤍🌸