27/05/2025
Mitsubishi Lancer CK2
Happy Customer (Full Interior Cleaning )
Thank You for joining with Us🚗🔥
ඔබගේ වාහනයෙත් Interior, Hood upholstery, seats, Under carpets මේ වගේ අවපැහැ වෙලා, දූවිලි වැදිල කලු වෙලාද?
8 කනුව, මාවතගම Ekanayake Auto Hub Mawathagama අපිට පුළුවන් ඒවාට නව පෙනුමක් ලබා දෙන්න. අදම එන්න ඔබගේ වාහනයට නව පෙනුමක් ලබා ගන්න.
ඔබත් තමන්ගේ වාහනය ලස්සනට තියාගන්ඩ කැමති කෙනෙක්ද?
එන්න අප හා එක්වන්න.
- සහනදායී මිල ගනන්
- ඉක්මන් හා ආකර්ශනීය නිමාව
- විශ්වාසවන්ත සේවාව
අපගේ සේවාවන්
- Body Wash
- Vacuum Cleaning
- Interior Cleaning
- Oil changing
දු.ක.අංකය 070 155 18 18 / 077 29 40 246
Ekanayake Auto Hub
8 කණුව , මාවතගම.