08/09/2026
රැකියා ඇබෑර්තු – පිරිසිදු කිරීමේ සේවකයින්
(අවශ්‍යතාවය මත / Freelance පදනම)
කාර්යාල, සාප්පු සංකීර්ණ, නවීන මහල් නිවාස සංකීර්ණ සහ නිවාස යන ස්ථානවල, අවශ්‍යතාවය අනුව සිදුකරන විශේෂ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා උද්‍යෝගිමත් හා ශාරීරිකව යෝග්‍ය පුද්ගලයින් බඳවා ගැනීමට අපේක්ෂා කරනු ලැබේ.
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා අය සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා විශේෂ අවධානය යොමු කෙරේ.
🔹 සේවා ස්වභාවය: Freelance / අවශ්‍යතාවය මත
🔹 පැය 9ක සේවය සඳහා එක් දිනකට: රු. 6,000/-
(අමතර පැය සඳහා අතිකාල දීමනා ගෙවනු ලැබේ.)
🔹 ත්‍රිරෝද රථ හා යතුරුපැදි හිමි අය සඳහා ඉන්ධන දීමනා ද ලබා දෙනු ලැබේ.
🔹 ආහාර සහ තේ නොමිලේ ලබා දේ.
වැදගත්
📍 කොළඹ සහ අවට ප්‍රදේශවල පමණි.
මෙය දෛනික රැකියාවක් නොවේ. අප වෙත පිරිසිදු කිරීමේ කාර්යයන් ලැබෙන අවස්ථාවලදී, අප සමඟ ලියාපදිංචි වී සිටින අය සම්බන්ධ කර ගනු ලැබේ.
සේවය අවශ්‍ය වන දිනට දින දෙකකට පෙර දැනුවත් කරනු ලැබේ.
සුදුසුකම්
* නවීන ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු සඳහා කැමැත්තක් තිබීම
* අවශ්‍යතාවය මත සේවයට පැමිණීමට හැකි වීම
අයදුම් කිරීමට / වැඩි විස්තර සඳහා
📞 අමතන්න: 070 470 0500