26/02/2026
ඔබට ගැළපෙන Tie එක තෝරාගන්නේ කොහොමද?
✔️ Plain shirt එකක් නම් pattern tie එකක් choose කරන්න
✔️ Pattern shirt එකක් නම් simple tie එකක් better
✔️ Dark suit එකකට lighter tie look එක smart වෙනවා
✔️ Tie length එක belt buckle එකට reach වෙන්න ඕන