Broad Auto Entertainment

Call Directions Website Contact the business

Broad Auto Entertainment Vehicle Repair, vehicle Services, Vehicle Inspection, Hybrid Care Service and Repair.

04/10/2026

Body Wash & Under Wash

02/10/2026

වාහනය හැප්පුනාම Chassis ඇදගියාම Body ඇදගියාම කොන්ක්‍රීට් කණුවලට,ගස් වලට දාල අදින්න අවශ්‍ය නෑ

27/09/2026

Transfer box replacement

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🙏✨
29/06/2026

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🙏✨

24/06/2026
24/06/2026

🚗 නවීන තාක්ෂණයෙන් 3D Wheel Alignment සේවාව දැන් Broad Auto Entertainment වෙතින්! 🔧

ඔබේ වාහනයේ ටයර් ඉක්මනින් ගෙවෙනවාද? වාහනය පදවන විට වෙනසක් (pulling/vibration) දැනෙනවාද? 🤔

නිවැරදි 3D Wheel Alignment එකක් මගින් ඔබේ වාහනයේ ටයර් වල ආයුකාලය වැඩිකරගන්නවා වගේම, ඉන්ධන පිරිමැස්ම සහ ආරක්ෂිත, සුමට ගමනක් සහතික කරගන්න පුළුවන්. 💯

Watch how we get this Toyota Hilux perfectly aligned using our state-of-the-art 3D technology! Your vehicle deserves the best care. ✨

විශ්වාසදායී සහ කඩිනම් සේවාවක් සඳහා අදම අප වෙත පැමිණෙන්න. 🤝

📍 Broad Auto Entertainment

📞 වැඩි විස්තර සහ වෙලාවක් වෙන්කරවා ගැනීම සඳහා අමතන්න:
☎️ 076 817 7193
☎️ 076 817 7197
☎️ 081 242 0888

22/06/2026

අනතුරකට ලක්වී ඔබගේ වාහනයත් මේ වගේ හානි වෙලාද? 🚗💥

මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ ඉදිරිපස දැඩි ලෙස හානි වී තිබූ Honda fd3 රථයක් අපගේ නවීන තාක්ෂණයෙන් යුත් අති නවීන උපකරණ සහ Frame Pulling යන්ත්‍ර භාවිතා කර, නැවතත් පෙර තිබූ තත්වයටම (Factory specifications වලටම) ඉතා නිවැරදිව සකස් කරන ආකාරයයි.

Broad Auto Entertainment (BAE) වෙතින් ඔබට ලැබෙන වාසි:

නවීන තාක්ෂණය සහ අලුත්ම උපකරණ භාවිතය (Modern Frame Straightening)

වසර ගණනාවක පළපුරුදු කාර්මික ශිල්පීන්ගේ සේවය

සියයට සියයක් විශ්වාසවන්ත සහ සුරක්ෂිත සේවය

Hybrid සහ අනෙකුත් සියලුම වාහන සඳහා විශේෂඥ දැනුම

ඔබගේ වාහනයටත් ඉහළම ප්‍රමිතියෙන් යුත් සේවාවක් ලබා ගැනීමට අදම අපව අමතන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න:

0768 177 193
0768 177 197
0812 420 888

📢 We’re Hiring Female Staff!Join our growing auto shop team as Store Keepers or Cashiers.If you’re friendly, responsible...
16/01/2026

📢 We’re Hiring Female Staff!

Join our growing auto shop team as Store Keepers or Cashiers.
If you’re friendly, responsible, and ready to work in a modern automotive environment, we’d love to hear from you!

📞 Contact us today:
+94 77 342 0408 | +94 76 817 7197

⸻

📢 කාන්තා සේවිකාවන් අවශ්‍යයි!

අපගේ නවීන ඔටෝ සේවා මධ්‍යස්ථානය සඳහා ගබඩා භාරකාරිනියන් සහ කැෂියර් සේවිකාවන් බඳවා ගනු ලැබේ.
මිත්‍රශීලී, වගකීමෙන් කටයුතු කරන ඔබට මෙය සුදුසු අවස්ථාවකි.

📞 අප අමතන්න:
+94 77 342 0408 | +94 76 817 7197

🚗🔧 We’re Hiring an Experienced Automobile Mechanic!Join our professional team and grow your career with BAE.📞 Contact: +...
16/01/2026

🚗🔧 We’re Hiring an Experienced Automobile Mechanic!
Join our professional team and grow your career with BAE.
📞 Contact: +94 77 342 0408 / +94 76 817 7197

රැකියා ඇබෑර්තු ⚙️මෝටර් රථ කාර්මික ශිල්පීන් අවශ්‍ය කර තිබේ.සුදුසුකම් :⭕️ වයස අවුරුදු 30ත් 50ත් අතර වාහන අලුත්වැඩියාව සහ න...
16/01/2026

රැකියා ඇබෑර්තු ⚙️
මෝටර් රථ කාර්මික ශිල්පීන් අවශ්‍ය කර තිබේ.

සුදුසුකම් :

⭕️ වයස අවුරුදු 30ත් 50ත් අතර වාහන අලුත්වැඩියාව සහ නඩත්තු කටයුතු පිළිබද හොද පළපුරුද්ද තිබිය යුතුය.

වැඩි දුර විස්තර දැන ගැනීම සදහා පහත දුරකථන අංක වලින් අපව සම්බන්ධ කරගන්න.

📞 077 342 0408 / 076 817 7197

Address

Pallekele
Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94773420408

Alerts

Be the first to know and let us send you an email when Broad Auto Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Broad Auto Entertainment:

Shortcuts

Share

Nearby cleaning services