DILGAN AUTO

Call Directions

DILGAN AUTO Any vehicle body wash • Interior cleaning • Running repairs • Booth painting • Vehicle restoration
Self service wash available ✨
078 201 11 88

29/10/2026

Regular washing helps protect your paint, remove harmful dirt, and keep your vehicle looking its best. ❤️

Give your vehicle the care it deserves at Dilgan Auto.

🌙Night wash available (only fridays & saturdays)

Call & Reserve your slot now
📞 078 20 111 88

📍 Colombo Road, Kiribathkumbura

🎥 Video captured & edited by Nipun Imbuldeniya 🔥

🌙 ඔබේ වාහනයට රෑ වෙලා හරි ලැබෙන්න ඕන හරියටම පිරිසිදු නිමාවක්! 🚘✨දවස පුරා වැඩ නිසා කාර්යබහුලද? වැඩ අස්සේ වාහනය හෝදගන්න වෙල...
28/10/2026

🌙 ඔබේ වාහනයට රෑ වෙලා හරි ලැබෙන්න ඕන හරියටම පිරිසිදු නිමාවක්! 🚘✨

දවස පුරා වැඩ නිසා කාර්යබහුලද? වැඩ අස්සේ වාහනය හෝදගන්න වෙලාවක් නැද්ද? අන්න ඒකට තමයි අපි හරියටම විසඳුම අරන් ආවේ! ❤️

DILGAN AUTO වෙතින් NIGHT WASHING SERVICE දැන් ඇරඹුනා! 🌃

🗓️ සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම
⏰ රාත්‍රී 9.00 දක්වා

දවසේ කාර්යබහුල වැඩ කටයුතු කිසිම හදිස්සියක් නැතුව ඉවර කරලා, ඔබේ වාහනයත් පිරිසිදු කරගෙනම සති අන්තයට ලෑස්ති වෙන්න දැන් ඔබට පුළුවන්! 🧼🚗

මොකද Dilgan Auto අපි විශ්වාස කරන්නේ, ඔබේ වාහනයේ නඩත්තුව ඔබේ ජීවන රටාවට ගැලපෙන විදියට සිදුවිය යුතුයි කියලයි.

📍 කොළඹ පාර, කිරිබත්කුඹුර
📞 අමතන්න / WhatsApp: 078 20 111 88

ඔබේ කාලය වගේම ඔබේ වාහනයත් අපිට වටිනවා. අපි සූදානම් ඔබට හොඳම සේවාව ලබාදෙන්න! ❤️

03/10/2026

🚌 මගී බස් රථ නිතිපතා සේදීම වැදගත් වන්නේ ඇයි?

🛡️ කුණු, මඩ සහ විවිධ අපද්‍රව්‍ය වලින් බස් රථයේ තීන්ත සහ body එක ආරක්ෂා කරයි.
🛢️ තෙල් සහ ග්‍රීස් තැන්පත් වීමට පෙර ඉවත් කරයි.
🚫 විශේෂයෙන්ම underbody අවට දිරාපත්වීම සහ මලකඩ කෑමේ අවදානම අඩු කරයි.
👀 වීදුරු, කන්නාඩි සහ විදුලි බුබුළු පිරිසිදුව තැබීමෙන් පෙනෙන පරාසය (visibility) වර්ධනය කරයි.
🔧 ද්‍රව කාන්දු වීම්, හානි සහ මලකඩ කෑම මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමට උපකාරී වේ.
🧼 මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව හා පිරිසිදුකම පවත්වා ගනී.
✨ බස් රථයට වෘත්තීයමය සහ මනාව නඩත්තු කළ පෙනුමක් ලබා දෙයි.
💰 වාහනයේ තත්ත්වය සහ වටිනාකම ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ.

නිතිපතා සේදීම යනු පෙනුම ගැන පමණක් නෙමෙයි - එය වාහන නඩත්තුවේ ද අත්‍යවශ්‍ය කොටසකි. 🚍

වැඩි විස්තර සදහා කතාකරන්න
📞078 20 111 88
📍DILGAN AUTO (ඩිල්ගන් ඔටෝ)
කිරිබත්කුබුර, මහනුවර

27/09/2026

ඩිල්ගන් ඔටෝ එකේ Nissan Bluebird එකක් හැදෙනවා බලමු 👇🏼

🔧Vehicle Repair, Body wash, Interior cleaning & 24/7 carrier service.

📍Kiribathkumbura, Kandy
📞 078 20 111 88

Body wash + Vaccum cleaning + Tyre polishing3 in 1 wash just for Rs. 899/-ඔයාගේ vehicle එක හරියට හෝදගන්න කතාකරන්න අපිට ✨...
12/08/2026

Body wash + Vaccum cleaning + Tyre polishing

3 in 1 wash just for Rs. 899/-

ඔයාගේ vehicle එක හරියට හෝදගන්න කතාකරන්න අපිට ✨

078 20 111 88
DILGAN AUTO
කිරිබත්කුබුර, මහනුවර

වැස්ස කියල නිකන් ඉන්න එපා! මගීන් වුනත් බස් එකට නගින්නේ බස් එක පිලිවෙලට හා පිරිසිදුවට තියෙනකොට තමා.  🏆💦ලංකාවේ අඩුම මිලට හ...
14/06/2026

වැස්ස කියල නිකන් ඉන්න එපා! මගීන් වුනත් බස් එකට නගින්නේ බස් එක පිලිවෙලට හා පිරිසිදුවට තියෙනකොට තමා. 🏆💦

ලංකාවේ අඩුම මිලට හොදට bus wash එකක් කරගන්න ඇවිල්ලම බලන්න 💦

වෙලාවක් වෙන්කරවාගෙන පැමිණීමට කාරුණික වන්න😊

කතාකරන්න අපට,
DILGAN AUTO (ඩිල්ගන් ඔටෝ)
කිරිබත්කුඹුර, මහනුවර.
078 201 11 88

🚨 Rs. 299/-A professional bike wash for just Rs. 299/-Your bike deserves better than dust, mud, and yesterday’s road gri...
07/06/2026

🚨 Rs. 299/-

A professional bike wash for just Rs. 299/-

Your bike deserves better than dust, mud, and yesterday’s road grime.

Drop by Dilgan Auto and see the difference.

📞078 201 11 88
📍Kiribathkumbura, Kandy

Address

1/b , Colombo Road , Kiribathkubura
Kandy
20450

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94774910385

Website

Alerts

Be the first to know and let us send you an email when DILGAN AUTO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby cleaning services


Other Car Wash & Detailing in Kandy

Show All