Rokio Auto Care

Rokio Auto Care A total auto care specialists to preserve your vehicle while ensuring a smooth journey. We provide you a better and a quality service beyond your expectations.

We also have a well trained staff which makes us the best among the better.

🪔 Blessed Vesak Full Moon Poya Day 🪔As we commemorate the birth, enlightenment, and passing away of Lord Buddha, Rokio C...
30/05/2026

🪔 Blessed Vesak Full Moon Poya Day 🪔

As we commemorate the birth, enlightenment, and passing away of Lord Buddha, Rokio Car Sales, Rokio Auto Care & Rokio Grino join in wishing peace, compassion, and wisdom to all.

May the light of Vesak illuminate our hearts with kindness, guide our actions with understanding, and inspire us to build a more harmonious future together.

Wishing you and your loved ones a peaceful and blessed Vesak Day. 🌕🙏

26/05/2026

“ඔයාගේ vehicle එක wash කරනවා කියන්නේ නිකන් සුද්ද කරනවා විතරක් නෙමෙයි… 🚘✨
ඒක ඔයාගේ style එක, care එක සහ personality එක road එකේ display කරන විදිහක් 🔥
Dust, mud, stains වලින් cover වෙලා තිබ්බ dull look එක අයින් කරලා,
glossy shine එකක් එක්ක brand new feeling එකක් දෙන්න තමයි අපි හදන්නේ 💎
Body wash ඉදන් full detailing වෙනකන්, interior deep cleaning ඉදන් polish & shine වෙනකන්,
හැම detail එකක්ම professional විදිහට care කරනවා 💨
Clean vehicle එකක් කියන්නේ comfort එකයි, confidence එකයි, proud feeling එකයි ❤️
Road එකේ යද්දි head turn වෙන look එකක් ඕනේ නම්…
Rokio Auto Care තමයි right place එක

22/05/2026

🔥 “හැමදාම dusty look එකෙන් යන vehicle එකක්ද ඔයාටත් තියෙන්නේ? 😩
Road එකේ shine වෙලා head turner එකක් කරන්න නම්… time එක හරි! 🚘✨
Mahara Kadawatha තියෙන Rokio Auto Care එකෙන්,
Body Wash & Vacuum 💦
Full Service 🔧
Interior Deep Cleaning 🫧
Cut & Polish ✨
Engine Cleaning 🔥
වගේ premium services එක්ක ඔයාගේ vehicle එකට අලුත් life එකක් දෙන්න අපි ready! 😎
‘Wash එකක්’ විතරක් නෙමෙයි…
Showroom finish එකක් තමයි අපි දෙන්නේ! 💯🔥
Video එක end වෙනකන් බලන්න… difference eka බලලා ඔයත් shock වෙයි!

Rokio Auto Care

20/05/2026

🚘💨
“Oi oi oi… මේක wash එකක් කියලා හිතුවද? 😮‍💨🔥
මේක තමයි ZIK ZOK transformation එක! ✨
Dust ගහපු, dull වෙලා තිබ්බ vehicle එක…
minutes කිහිපයකින් showroom shine එකකට 😎🚿
💦 Body Wash
🧹 Vacuum
✨ Interior Clean
🔥 Full Service vibes
Road එකේ යද්දි හැමෝගෙම ඇස් නවත්තන finish එකක් 😍
Vehicle එකත් trend එකට ගේන්න ඕන නම්…
එන්න 🔥 ROKIO AUTO CARE 🔥
“Dirty එකෙන් Sexy look එකට” 😮‍🔥🚘

🇱🇰✨ සදා අමරණීය අපේ වීරයන්ට ජාතියේ උත්තමාචාරය ✨🇱🇰අපේ නිදහස වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ අසීමිත කැපවීම, ධෛර්යය සහ දේශප්‍...
18/05/2026

🇱🇰✨ සදා අමරණීය අපේ වීරයන්ට ජාතියේ උත්තමාචාරය ✨🇱🇰

අපේ නිදහස වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ අසීමිත කැපවීම, ධෛර්යය සහ දේශප්‍රේමය ගෞරවයෙන් සිහිපත් කරමු.
ඔවුන්ගේ වීරත්වය නිසාම අද අපට නිදහසේ හෙටක් ගැන සිහින දැකිය හැකිය. ❤️

Rokio Car Sales, Rokio Auto Care, Rokio Grino & Rokio Tours & Logistics
ජාතියේ සියලු රණවිරුවන්ට අපගේ ගෞරවනීය ආචාරය පුද කරයි. 🇱🇰

⚡🚗 PLANNED CEB POWER CUT එකේත්ඔබේ Vehicle එකේ Safety එක අමතක කරන්න එපා!🔥 ROKIO AUTO CARE ESSENTIAL MAINTENANCE DAY 🔥✅ Co...
18/05/2026

⚡🚗 PLANNED CEB POWER CUT එකේත්ඔබේ Vehicle එකේ Safety එක අමතක කරන්න එපා!

🔥 ROKIO AUTO CARE ESSENTIAL MAINTENANCE DAY 🔥

✅ Coolant Check✅ Air Filter Inspection✅ AC Filter Inspection✅ Wiper Blade Check✅ Battery & Tyre Pressure Check✅ Engine Oil Level Check

💥 FREE LABOUR for Essential Checks & Minor Replacements*

🗓️ 23rd MAY 2026⏰ 8.30 A.M. – 5.00 P.M.📍 Rokio Auto Care (PVT) LTD185/1A, Kandy Road, Mahara, Kadawatha

📞 077 713 7227 | 074 063 7230

🚘 “Your Car Deserves Premium Care”⚠️ FIRST COME – FIRST SERVED!

16/05/2026

🚘 ROKIO AUTO CARE (PVT) LTD

✨ COMPLETE CAR CARE PACKAGES ✨
✔ Body Wash – Deep Cleaning
✔ Interior Vacuum – Dust Free Freshness
✔ Machine Wax – Ultimate Shine & Protection

💎 YOUR CAR DESERVES PREMIUM CARE 💎

🔥 SPECIAL PROMOTIONAL PACKAGES AVAILABLE NOW 🔥

📍 Location: Mahara, Kadawatha
📞 Contact: 0777 137 227
📧 [email protected]
🚘 Shine | Clean | Protect

🔥🚗 Engine Degreasing Service 🔧✨ඔබේ එන්ජිම කළු තෙල්, දූවිලි, ග්‍රීස් වලින් පිරිලාද? 😳Rokio Auto Care අපි එය නැවත අලුත්ම ව...
16/05/2026

🔥🚗 Engine Degreasing Service 🔧✨

ඔබේ එන්ජිම කළු තෙල්, දූවිලි, ග්‍රීස් වලින් පිරිලාද? 😳
Rokio Auto Care
අපි එය නැවත අලුත්ම වගේ පිරිසිදු කරලා දෙනවා! 💦🧼
👉 Deep Engine Degreasing
👉 Oil & Grease Complete Remove
👉 Shining Like New Engine Bay ✨

🚗 Rokio Auto Care
💯 Trust the Shine Experts

📍 අදම එන්න / Book Now!
🔥 Clean Engine = Better Performance 🔥

Address

No. 185/1/A, Kandy Road, Mahara
Kadawata
11850

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Rokio Auto Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category