18/08/2024
🟢කියවලා බලන්න 👇
මේ ඔක්කොම මම කරපු වැඩ නෙවෙයි. 2019 කරපු එක වැඩක ප්‍රථිපලයක් නිසා දැම්මෙ.
⭕වැහිපීලි ගෙන්නන ආයතනය බේරිලා කිසිම වගකීමක් නෑ අපියි වගකියන්නෙ දැන්. නොදන්න කමට කොරියන් 0.47mm කියලා දුන්න ඒවා හයි කරලා වෙලා තියන දේවල්.ගණන් වැඩි වෙද්දි කොරියන් චයිනීස් දෙකක් උනා. වැහිපීලි තහඩුවෙ ඝනකම වැඩක් නෑ ඒකයි අපි වර්ග දෙකක් ගැන හැමවෙලේම කියන්නෙ ගාන අඩුවෙන් සහ වැඩියෙන්.
🟢 මෙහෙම ප්‍රෂ්නයක් 2017 2018 තිබුනේ නෑ.💯 ඒ වෙනකම් ආවේ හොදම සීට්.
අපි වැඩක් ගන්නෙ රටේ නැති වගකීම් අරන් අපි ඇම කන්නෙ අන්තිමේ 😵💫
⛔අඩු ගානට වැඩ අරන් කොරියන් කියලා චයිනීස් එකෙන් පීලි හයි කරන අයට අවුරුදු 5 යද්දි 🤔🥶🥶🥶
නම්බර් මාරු කරන පේජ් 10 විතර හදාගෙන අද තැනක හෙට තැනක ඉන්න අයට මේක ගානක් නෑ.
🟢පලපුරුද්ද ස්ක්‍රීන් ෂොට් එකක තියනව පෝස්ට් එකේ පොටෝ වලම . 2016 මම නිකන් ෆේස්බුක් දැම්මෙ පේජ් තිබුනෙ නෑ මම හිතන්නෙ ලොකුවට ඒ කාලෙ . අවුරුදු 15 වගේ වැඩ කරන්න අරන්.
🙏පීලි හයි කරන අයටයි හයි කරගන්න ඉන්න අයටයි කියන්නෙ මේ. පරිස්සමෙන්👍