Royal Car Wash & Clean Park

Royal Car Wash & Clean Park The Best Car Wash in your city,
We make your car absolutely clean.

අලුත් අවුරුද්ද ඔබ සැමට සුබ වේවා!❤️
14/04/2026

අලුත් අවුරුද්ද ඔබ සැමට සුබ වේවා!❤️

ඔයිල් මාරු කරන්න වැරදි තැන් වලට යන්න එපා 🥲​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
03/04/2026

ඔයිල් මාරු කරන්න වැරදි තැන් වලට යන්න එපා 🥲











පෝලින් නැතුව Service කරගන්න
03/04/2026

පෝලින් නැතුව Service කරගන්න

We are open on Poya Day.අපි පෝය දිනයේ විවෘතයි.Royal Car wash & Clean Park    ​  ​  ​  ​ ​  ​
31/03/2026

We are open on Poya Day.
අපි පෝය දිනයේ විවෘතයි.

Royal Car wash & Clean Park

​ ​ ​ ​ ​ ​

ගැම්මෙන් ඉන්න BYD ප්‍රමුඛ EV සෙට් එක 😉
15/03/2026

ගැම්මෙන් ඉන්න BYD ප්‍රමුඛ EV සෙට් එක 😉

🌕✨ පින්බර මැදින් පොහෝ දිනක් වේවා! ✨🌕"චිත්තං දන්තං සුඛාවහං"( දමනය වූ සිත තමන්ට සැප ගෙනදේ ) #මැදින්පොහෝ  #පින්බරදවස
02/03/2026

🌕✨ පින්බර මැදින් පොහෝ දිනක් වේවා! ✨🌕

"චිත්තං දන්තං සුඛාවහං"
( දමනය වූ සිත තමන්ට සැප ගෙනදේ )

#මැදින්පොහෝ #පින්බරදවස

01/03/2026

🚨 Toyota Raize අලුත් Version එකක් අපේ Service එකට ආවා…

වෙන Service එකකින් වැරදි Oil Filter එකක් (YZZE1 ❌) දාලා තිබුණා!

මේ Model එකට හරි Oil Filter එක 👉 BZ030 ✅

අලුත් වාහනයක් වුණත්,
වැරදි Filter එකක් දාපු ගමන්:
⚠️ Engine performance issue
⚠️ Oil leakage අවදානම
⚠️ Engine life එකට பாதகம்

👉 Car Service එකකට යද්දි part numbers check කරන එක අත්‍යවශ්‍යයි.

👇 Comment කරන්න
ඔයාගේ Toyota Raize එක New Version එකද?

ඔයාගේ වාහනේ…❌ තෙල් වැඩියෙන් බොනවද?❌ Pick-up අඩු වෙලාද?❌ Engine එක හඩ වැඩියෙන් එනවද?❌ Idle එක smooth නැද්ද?එහෙනම් දැන්ම E...
01/03/2026

ඔයාගේ වාහනේ…

❌ තෙල් වැඩියෙන් බොනවද?
❌ Pick-up අඩු වෙලාද?
❌ Engine එක හඩ වැඩියෙන් එනවද?
❌ Idle එක smooth නැද්ද?

එහෙනම් දැන්ම Engine Tune-Up එකක් කරගන්න කාලෙයි! 🔧

🔥 Engine Tune-Up වල වාසි:

✔️ Fuel efficiency වැඩි වෙනවා (තෙල් ඉතිරි)
✔️ Engine power & pick-up හොඳ වෙයි
✔️ Smooth driving experience
✔️ Engine life එක දිගු වෙනවා
✔️ Breakdown වෙන අවදානම අඩු වෙයි
✔️ Emission අඩු වෙනවා

⚙️ Spark plug check & clean / replace
⚙️ Air filter & fuel filter check
⚙️ Throttle body cleaning
⚙️ Injector cleaning
⚙️ Engine scan & diagnostics

🚘 Petrol / Diesel සියලුම වාහන සඳහා සේවාව ඇත.

📞 අදම booking එක දාගෙන, ඔබගේ වාහනයට Full Performance ලබා ගන්න!

Peace For   මැදපෙරදිග දැනට උද්ගතව ඇති යුධමය තත්ත්වය හමුවේ එහි රැකියා කරමින් ජීවිතය ගොඩනගන අපේ සියලුම සහෘදයින්ට කිසිඳු අන...
28/02/2026

Peace For
මැදපෙරදිග දැනට උද්ගතව ඇති යුධමය තත්ත්වය හමුවේ එහි රැකියා කරමින් ජීවිතය ගොඩනගන අපේ සියලුම සහෘදයින්ට කිසිඳු අනතුරක් නොවේවායි හදවතින් ප්‍රාර්ථනා කරමු. 🙏
ඉක්මනින්ම සාමය උදා වී, ඔබ සියලුදෙනා ආරක්ෂිතව සිටින දවසක් ලැබේවා. 🤍

වාහනේ හිඩැස් තිබ්බම - ඒවා අස්සට මීයෝ රිංගනවා😏ඔබේ වාහනය ආරක්ෂා කරන්න අදම! 🐀🚗 Rat Guard Installation Available!✔ Engine Ba...
28/02/2026

වාහනේ හිඩැස් තිබ්බම - ඒවා අස්සට මීයෝ රිංගනවා😏

ඔබේ වාහනය ආරක්ෂා කරන්න අදම!
🐀🚗 Rat Guard Installation Available!
✔ Engine Bay Protection
✔ Cabin Air Intake Guard
✔ Underbody Hole Sealing
✔ Heat-Resistant Stainless Steel Mesh
✔ Professional Installation

💰 Reasonable Price
⏳ Fast Service
🔧 100% Secure Fitting


🧼පිරිසිදුවට Tour යන්න😎Car Wash + Engine Tune-up + Oil & Lubricants📍 Baddegama Road, Arachchikanda, Hikkaduwa📞 Call / Wha...
06/02/2026

🧼පිරිසිදුවට Tour යන්න😎

Car Wash + Engine Tune-up + Oil & Lubricants

📍 Baddegama Road, Arachchikanda, Hikkaduwa
📞 Call / WhatsApp: 0773945339

🚗🧼 අපගේ සේවාවන්

✔️ Manual Exterior Hand Wash
✔️ Foam & Pressure Wash
✔️ Interior Cleaning (Seats, mats, dashboard)
✔️ Vacuum Cleaning
✔️ Mud / Beach Sand Removal
✔️ Dashboard & Interior Polish
✔️ Glass Cleaning (Inside & Outside)
✔️ Tyre & Rim Cleaning
✔️ Engine Tune-up 🔧
✔️ Engine Oil & Lubricants Available 🛢️
✔️ Fresh, Smell-free Interior Finish ✨

Genuine Oil. Freedom to Drive.A new vehicle is more than a drive — it’s an investment.Using low-quality or fake engine o...
11/01/2026

Genuine Oil. Freedom to Drive.

A new vehicle is more than a drive — it’s an investment.
Using low-quality or fake engine oil can cause overheating,
engine wear, and long-term damage.

That’s why at Royal Car Wash, we use
100% Genuine Engine Oil & Genuine Filters.

✔ Smooth and silent performance
✔ Long-term engine protection
✔ Peace of mind on every journey

Address

Baddegama Road
Hikkaduwa
80244

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:30
Wednesday 08:00 - 18:30
Thursday 08:00 - 18:30
Friday 08:00 - 18:30
Saturday 08:00 - 18:30
Sunday 08:00 - 18:30

Telephone

+94777138401

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Car Wash & Clean Park posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royal Car Wash & Clean Park:

Share

Category