PK Auto World Private Limited

PK Auto World Private Limited We do personal care of your vehicle

01/10/2022

PK Auto World - Periodically Brake Service

01/09/2022

PK Auto World - piston check before brake pad service

PK Auto World  - Interior cleaning service
31/08/2022

PK Auto World - Interior cleaning service

PK AUTO WORLD - HYBRID VEHICLE SERVICE
29/08/2022

PK AUTO WORLD - HYBRID VEHICLE SERVICE

PK Auto World- Engine Oil Change service @ discounted price
29/08/2022

PK Auto World- Engine Oil Change service @ discounted price

PK AUTO WORLD - FREE VEHICLE SCAN
23/08/2022

PK AUTO WORLD - FREE VEHICLE SCAN

31/01/2022

පාරිභෝගික මහත්ම මහත්මයානෙනි මේ පිළිබඳ ඔබ දැනුවත්ද ?

පැරනි රථ වාහන වල power steering වැඩකරනුයේ hydraulic system එකකට අනුවය.

පසුකාලීනව electronic සහ hydraulic යන ⁣ක්‍රමයන් දෙකෙහි එකතුවක් වන, Electro-hydraulic තාක්ෂණ ක්‍රමය ද බාවිතවේ.

මන්දයත්, නවීන රථවාහන වල බාවිත වනුයේ Electronic ක්‍රම⁣වේදය පමණි.

මෙම නවීන පද්ධතිය නියමිත කාල පරාසයකට අනුව නඩත්තු නොකිරීම ⁣හේතුවෙන් දලවශයෙන් රුපියල් 50,000/= කට වැඩි මුදලක් නිරපරාදේ වැය ⁣විය හැක. මෙම තත්වය මඟහරවා ගැනීම අප කාගෙත් වගකීමවේ.

ඒන්ජින් ටියුනප්  ඩීසල් , පෙට්ට්‍රල් යන සෑම මාදිලියේම  වාහන සඳහා එන්ජින් ටියුනප් සේවාවක් කර ගැනීම අත්‍යවශ්‍යය වී  තිබේ. ම...
26/01/2022

ඒන්ජින් ටියුනප් ඩීසල් , පෙට්ට්‍රල් යන සෑම මාදිලියේම වාහන සඳහා එන්ජින් ටියුනප් සේවාවක් කර ගැනීම අත්‍යවශ්‍යය වී තිබේ. මන්දයත්

* එන්ජිමෙහි උපරිම කාර්යක්ෂමතාවක් ලබාගැනීම. රථ වාහන භාවිතයේදී, ඉන්ධන සහ වාතය මිශ්‍රනය වීමේ ක්‍රියාවලිය නියමිත අනුපාතයකට අනුව සිදු නොවුනහොත් ඉන්ධන දහන ක්‍රියාවලිය ද, අකාර්යක්ෂමවේ. මේ හේතුවෙන් ඉන්ධන සඳහා වැයවන මුදලද වැඩිවේ.

* පරිසර හානිය අවම කරගැනීම ඉන්ධන දහනය ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවීමෙන්, පරිසර පද්ධතියේ පැවැත්මට විශාල ලෙස හානිකර දායි විස සහිත වායූන් මුදා හැරේ.

* දරැණු ලෙඩ රෝග සඳහා හේතුවන රෝග කාරක අවම කරගැනීම. ඉන්ධන දහනය නිසියාකාරව දහනය නොවීමෙන්, කාබන් මොනොක්ස්සයිඩ් , හයිඩ්‍රෝ කාබන්, නොක්ස්, දැලි යනාදී අදික විස සහිත අපද්‍රව්‍යයන් පරසරයට මුදා හැරේ. මේවා ශරිරගතවීමෙන් පිලිකා, සෙන්ගමාලය, වකුගඩු ආශ්‍රිත රෝග, හිසරදය යන රෝග තත්වයන් ඇතිවීම නිසැකය. මෙම තත්වයන් මඟහරවා ගැනීමේ වගකීම හැමෝම සතු දෙයකි.

19/01/2022

Common Rail ( Deisel sensor vehicle ) Engine Tune-up

4WD Actuator repairs
18/01/2022

4WD Actuator repairs

03/01/2022

2022 NEW YEAR

Address

Araliya Land , Bopitiya , Ku/Bopitiya
Giriulla

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:30 - 17:30

Telephone

+94702119119

Alerts

Be the first to know and let us send you an email when PK Auto World Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PK Auto World Private Limited:

Share