A W Clean Park

A W Clean Park Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A W Clean Park, Car wash, Gelioya.

🚗 Premium Car Wash & Detailing
✨ Interior & Exterior Cleaning
🧼 Vacuum • Polish • Wax
🛢️ Oil change / Oil and diesel filter
❄️ AC & Air Filters
📍 Quality Service at Affordable Prices
📞 Call Now to Book Your Appointment

සියලු සිත් නිවී සැනසෙන උතුම් වූ  පින්බර  පොසොන් පොහොය දිනයක් වේවා!මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් උදාවූ ඒ උතුම් ශ්‍ර...
29/06/2026

සියලු සිත් නිවී සැනසෙන උතුම් වූ පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් උදාවූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ආලෝකය, ඔබ සැමගේ ජීවිත වඩාත් අර්ථවත් හා ප්‍රඥාවන්ත කරත්වායි AW Clean Park අප නිහතමානීව ප්‍රාර්ථනා කරමු! 🙏✨

මේ උතුම් පොහෝය දිනයේ ධර්මානුකූලව සහ සහකම්පනයෙන් යුතුව ජීවිතය ජයගන්නටත්, ඔබ යන සෑම ගමනක්ම සුරක්ෂිත හා සාමකාමී එකක් වන්නටත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

May all hearts be filled with peace and contentment on this auspicious poson Poya Day!

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔🙏🏻බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිපත් කරමින්, කරුණාව සහ මෛත්‍රිය පිරි සිත් ඇතිකරගැනී...
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔🙏🏻

බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිපත් කරමින්, කරුණාව සහ මෛත්‍රිය පිරි සිත් ඇතිකරගැනීමට මේ වෙසක් පොහොය දිනය අප සැමට ආශිර්වාදයක් වේවා!

Happy Eid al-Adha! 🌙✨
28/05/2026

Happy Eid al-Adha! 🌙✨

24/05/2026

වැස්සට පුලුවන්ද අපිව නවත්තන්න 😅

ඔයාගේ වාහනයට දෙන අපේ special care එක 💦✨
අදම book කරන්න 📞

📞 Call / WhatsApp:
077 322 7800 | 077 617 0929

📍 A W Clean Park
Gelioya, Kandy

https://maps.app.goo.gl/a9hxZ5iqJaoqXk3K7?g_st=com.google.maps.preview.copy

゚viralシalシ

Behind every spotless car is a hardworking team.Happy Labour Day from AW Clean Park! 🔧
01/05/2026

Behind every spotless car is a hardworking team.
Happy Labour Day from AW Clean Park! 🔧

We are OPEN from Sunday – 2026.04.19 onwardsBring your vehicle and give it the shine it deserves ✨
17/04/2026

We are OPEN from Sunday – 2026.04.19 onwards

Bring your vehicle and give it the shine it deserves ✨

සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! அமைதி, மகிழ்ச்சி மற்றும் செழிப்பு நிறைந்த இனிய புத்தாண்டு அமையட்ட...
14/04/2026

සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!

அமைதி, மகிழ்ச்சி மற்றும் செழிப்பு நிறைந்த இனிய புத்தாண்டு அமையட்டும்!

Wishing you a joyous and prosperous Sinhala and Tamil New Year!

🔥 AWURUDU SUPER DEAL! 🔥✨ වාහනයට New Look එකක් දෙන්න මේ අවුරුද්දට!💥 FULL SERVICE packages :💰 3L - Rs. 16900 ( 0w20) 🔥💰 3L...
09/04/2026

🔥 AWURUDU SUPER DEAL! 🔥

✨ වාහනයට New Look එකක් දෙන්න මේ අවුරුද්දට!

💥 FULL SERVICE packages :

💰 3L - Rs. 16900 ( 0w20) 🔥
💰 3L - Rs.11,950 ( 10w30) 🔥
💰 3L - Rs.12,500 (10w30) 🔥
💰 4L - Rs. 15,500(15w40) 🔥

🔧 FULL SERVICE PACKAGE එකට ඇතුළත් වේ:

✅ Engine Oil Change - Seal Can
✅ Oil Filter Change - Toyota / Suzuki / Nissan..
✅ Engine Degreasing
✅ Under Wash
✅ Interior Vacuum & Cleaning
✅ Air / AC Filter Check
✅ 360° Full Inspection
✅ Mechanical Check
✅ Coolant / Brake Oil Check
✅ Battery Condition Check
✅ Gear Box Oil Check
✅ Tar Removing
✅ Tyre Rotation (On Request)
✅ Brake Cleaning (Air)
✅ Battery Terminal Protection
✅ Door Beading Treatment

🎁 FREE Offers:
✨ Air Freshener
✨ Vehicle Record Book
✨ Body Wax
✨ Plastic Care
✨ Brush Detailing


⚡ Limited Time Offer – Book Now!

📞 Book Now: 077 322 7800 / 077 617 0929
📍 No.158, Kandy Road, Karamada, Gelioya



🎊 “අවුරුද්දට ඔබගේ වාහනයටත් සුපිරි Care එකක්!” 🎊


#අවුරුදුOffer #වාහනසේවාව #වට්ටම්

Address

Gelioya

Website

Alerts

Be the first to know and let us send you an email when A W Clean Park posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category