Apex Auto Lab

Apex Auto Lab Your trusted partner for all vehicle repair, full service, hybrid & EV maintenance, car detailing, wash, and diagnostics — all under one roof!

සිතට සැනසුම, දිවියට දහම් එළිය රැගෙන එන පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🌾🌕
26/08/2026

සිතට සැනසුම, දිවියට දහම් එළිය රැගෙන එන පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🌾🌕

𝐇𝐚𝐩𝐩𝐲 𝐌𝐢𝐥𝐚𝐝 𝐮𝐧 𝐍𝐚𝐛𝐢! 🌙 May this blessed occasion bring peace, kindness, and countless blessings to you and your family. ...
26/08/2026

𝐇𝐚𝐩𝐩𝐲 𝐌𝐢𝐥𝐚𝐝 𝐮𝐧 𝐍𝐚𝐛𝐢! 🌙
May this blessed occasion bring peace, kindness, and countless blessings to you and your family. 🤍

25/08/2026

Apex Promotion Days | අගෝස්තු 26 සහ 27! 🚗🔥

ඔබේ වාහනයට හොඳම සේවාව ලබාගන්න අපූරු අවස්ථාවක්!

✨ විශේෂ දීමනා:
- හයිබ්‍රිඩ් එන්ජින් ටියුන්-අප් + බැටරි සර්විස් — රු. 20,000යි
- හයිබ්‍රිඩ් සර්විස් එකක් ලබාගන්නා ඔබට Air Filter එකක් නොමිලේ!
- එන්ජින් ටියුන්-අප් සඳහා 10%ක වට්ටමක්
- ඕනෑම සර්විස් එකක් සමඟ Headlight Polish නොමිලේ!
- එන්ජින් ඔයිල් + ෆිල්ටර් මිලදී ගැනීමේදී Full Service ගාස්තුව (Labour Charge) සම්පූර්ණයෙන්ම නොමිලේ!
- Full Vehicle Inspection + Computer Scanning නොමිලේ!
- Wurth, Totachi, Mobil, H2L සහ 3M නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් සහ තෑගි!

📅 දිනය: අගෝස්තු 26 සහ 27
⏰ වේලාව: පෙ.ව. 9:00 සිට ප.ව. 5:00 දක්වා

📞 අදම ඔබේ වේලාව වෙන්කර ගන්න: 072 604 2538

20/08/2026

High voltage systems, battery management වගේ සංකීර්ණ තාක්ෂණයන්ට ඕනේ කරන්නේ හරියටම වැඩේ දන්න expert care එකක් විතරයි. පොඩි ලෙඩක් ලොකු ලෙඩක් කරගන්නේ නැතුව, නිවැරදිම Diagnostic සහ specialized service එකක් කර​ගන්න අදම අපිට කතා කරන්න! 🚗 Call / WhatsApp: 072 604 2538

Apex Auto Lab - නො. 194/A/3, මිනුවන්ගොඩ පාර, උඩුගම්පොළ, ගම්පහ

Dashboard එකෙන් විතරක් වාහනේ හැම ලෙඩක්ම හොයන්න බෑ නේද?ගොඩක් වෙලාවට වාහනේ ඇතුළේ ලොකු අවුලක් තිබුණත් ඩෑෂ්බෝඩ් එකේ කිසිම Si...
19/08/2026

Dashboard එකෙන් විතරක් වාහනේ හැම ලෙඩක්ම හොයන්න බෑ නේද?

ගොඩක් වෙලාවට වාහනේ ඇතුළේ ලොකු අවුලක් තිබුණත් ඩෑෂ්බෝඩ් එකේ කිසිම Signal එකක් පෙන්නන්නේ නැහැ. ලොකු ලෙඩක් වෙලා පාරේ අතරමං වෙන්න කලින්, වාහනයේ ඇත්තම තත්ත්වය හරියටම දැනගන්න...

Apex Auto Lab වෙතින් ඔබේ වාහනයට නිවැරදිම Diagnostic Scan එකක් අදම කරගන්න! 🛠️

🔹 Check Engine Light එක පත්තුවෙලාද?
🔹 එන්ජිමේ Power එක අඩුයි වගේ දැනෙනවද?
🔹 තෙල් කරන ප්‍රමාණය එකපාරටම අඩු වෙලාද?
🔹 සාමාන්‍ය නොවන සද්ද හෝ දෙදරීමක් එනවද?
🔹 සයිලන්සරයෙන් වැඩිපුර දුම පිටවෙනවද?

ලොකු ලෙඩක් වෙලා රෙපයාර් වලට ලොකු ගාණක් වියදම් වෙන්න කලින්, දැන්ම කල්තියා ලෙඩේ අඳුරගන්න!

📞 අදම අපිට කතා කරලා ඔයාගේ Slot එක Book කරගන්න: 072 604 2538

📍 ස්ථානය: No. 194/A/3, මිනුවන්ගොඩ පාර, උඩුගම්පොළ, ගම්පහ

ඔබේ මෝටර් රථයේ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරගන්න ඕනේද​? ⛽ ඉන්ධන පිරිමැස්ම කියන්නේ එන්ජිම ගැන විතරක් නෙවෙයි. ටයර් පීඩනය, රිය...
17/08/2026

ඔබේ මෝටර් රථයේ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරගන්න ඕනේද​? ⛽

ඉන්ධන පිරිමැස්ම කියන්නේ එන්ජිම ගැන විතරක් නෙවෙයි. ටයර් පීඩනය, රිය පැදවීමේ පුරුදු සහ නිසි නඩත්තුව මේ හැමදේම ඒ සඳහා බලපානවා.

- ටයර් පරීක්ෂා කරන්න: ටයර්වල හුලං ප්‍රමාණය අඩු වූ විට ඝර්ෂණය වැඩි වී එන්ජිමට වැඩි වෙහෙසක් දරන්න වෙනවා.
- සුමටව රිය පදවන්න: එකපාරට වේගය වැඩි කිරීම, තදින් බ්‍රේක් කිරීම සහ අධික වේගයෙන් ධාවනය කිරීම නිසා ඉන්ධන දහනය වැඩි වෙනවා.
- නිසි වේලාවට නඩත්තු කරන්න: පරණ එන්ජින් ඔයිල්, ෆිල්ටර් සහ නිසි ලෙස නඩත්තු නොකළ කොටස් නිසා එන්ජිමේ කාර්යක්ෂමතාව අඩු වෙනවා.

සුළු වෙනස්කම්වලින් ඔබේ වාහනයේ ධාවන කාර්යක්ෂමතාව වැඩි කරගෙන ඉන්ධන පිරිවැය පාලනය කරගන්න පුළුවන්.

📞 072 604 2538
📍 උඩුගම්පොළ, ගම්පහ

කාර් ගැන ඇත්තටම දන්න කෙනෙක් නම් මේකට උත්තරේ කියන්න තත්පරයක්වත් යන්නේ නෑ! 🚘💨මේ අයිකොනික් Taillights අයිති මොන Car එකටද?📍 ...
13/08/2026

කාර් ගැන ඇත්තටම දන්න කෙනෙක් නම් මේකට උත්තරේ කියන්න තත්පරයක්වත් යන්නේ නෑ! 🚘💨

මේ අයිකොනික් Taillights අයිති මොන Car එකටද?

📍 Apex Auto Lab - Udugampola, Gampaha
📲 072 604 2538

12/08/2026

Full Service එකක් කියන්නේ Oil Change එකකට විතරක් නෙවෙයි! Engine එකේ ඉඳන් Brakes, Suspension වෙනකම්ම ඔබේ රථයේ සෑම දෙයක්ම නිවැරදිව පරීක්ෂා කරගන්න.

ඔබේ වාහනයට හරියටම ගැලපෙන හොඳම සේවාව ලබාගන්න අදම Apex Auto Lab එකට එන්න!

📞 072 604 2538
📍 Minuwangoda Road, Udugampola, Gampaha

ඔයාගේ වාහනේ Engine Oil Change කරන්න ඕන කොච්චර කාලෙකට සැරයක්ද?වාහනයේ Engine එක smooth එකේ, කිසිම අවුලක් නැතුව run වෙන්න න...
11/08/2026

ඔයාගේ වාහනේ Engine Oil Change කරන්න ඕන කොච්චර කාලෙකට සැරයක්ද?

වාහනයේ Engine එක smooth එකේ, කිසිම අවුලක් නැතුව run වෙන්න නම් නිසි වේලාවට Engine Oil change කරන එක ගොඩක් වැදගත්. ප්‍රශ්නයක් එනකම් ඉන්නේ නැතුව, ඔයාගේ වාහනයට ගැලපෙනම service interval එක follow කරන්න.

📞 072 604 2538
📍 උඩුගම්පොළ, ගම්පහ

06/08/2026

🚙 𝗦𝗨𝗩 𝘃𝘀 🚗 𝗦𝗲𝗱𝗮𝗻 – 𝗪𝗵𝗶𝗰𝗵 𝗧𝗲𝗮𝗺 𝗔𝗿𝗲 𝗬𝗼𝘂 𝗢𝗻?
🚙 SUV ද? 🚗 Sedan ද? ඔබේ තේරීම කුමක්ද?

SUV රථයක ඇති ශක්තිමත්භාවය සහ ප්‍රායෝගික භාවිතයද... නැතහොත් Sedan රථයක ඇති විශිෂ්ට සුව පහසුව​ සහ ගාම්භීර පෙනුමද? ඔබ වඩාත්ම ප්‍රිය කරන රථ මාදිලිය පහළින් Comment කරන්න. 👇

ඔබ පදවන වාහනය කුමක් වුවත්, එහි උපරිම කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව තහවුරු කිරීමට Apex Auto Lab වෘත්තීය මට්ටමේ සේවාවක් සැපයීමට සූදානම්.

📞 වැඩිවිස්තර සඳහා අමතන්න: 072 604 2538
📍 නො. 194/A/3, මිනුවන්ගොඩ පාර, උඩුගම්පොළ, ගම්පහ

Address

No. 194/A/3, Minuwangoda Road, Udugampola
Gampaha
11030

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30
Sunday 08:30 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when Apex Auto Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share