Masspro Vehicle Service Center

Masspro Vehicle Service Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Masspro Vehicle Service Center, Car wash, No. 67/B, Kandy Road, Weediyawatta, Yakkala. Gampaha, Gampaha.

We provide All Type Vehicle Full Service, Body Wash, Quick Wash, Under Wash, Vacuum, Detail, Interior Cleaning, Exterior Polishing, Hydro Battery Service, All Types of Lube Oil, Oil/Air/Cabin Filter services and Wheel Alignment at our facility.

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
14/04/2021

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

https://ikman.lk/en/ad/vaahn-pirisidu-krnnn-gampaha
18/03/2021

https://ikman.lk/en/ad/vaahn-pirisidu-krnnn-gampaha

Masspro Vehicle Service Center, අප ආයතනය 2011 වර්ෂයේදී ගම්පහ - යක්කල ප්‍රදේශයේ ආරම්භ කරනලද, පාරිභෝගික භවතුන්ගේ විශ්වාසය දිනාගත් පුරෝගා.....

https://www.youtube.com/watch?v=OygJG6fJcr8
04/03/2021

https://www.youtube.com/watch?v=OygJG6fJcr8

If you want to succeed stop doing this - මෙසේ කරමින් සාර්ථක වූවකු නැත- by Motivational speaker & corporate trainer Mohan Palliyaguru. ඔබ සාර්ථකත්වයට යන ගමනේද...

04/03/2021

වාහන පිරිසිදු කරන්නන්

අප ආයතනයේ පවතින වාහන සේදීමේ සහ පිරිසිදු කිරීමේ පුරප්පාඩු සදහා දක්ෂ, පුහුණු/නොපුහුණු, විශ්වාසවන්ත, අවංක සහ සුහදශීලි පුද්ගලයන් බදවා ගනු ලැබේ.

• වාහන සේදීමේ සහ පිරිසිදු සදහා පුහුණු/නොපුහුණු සියලුම කාණ්ඩයේ අයවලුන් බදවා ගනු ලැබේ. පළපුරුද්ද විශේෂ සුදුසුකම ලෙස සැලකේ.

• වැටුප: 24,900/- to 40,000/- (Basic + Commissions)
• අමතර සේවා කාලය සදහා අතිකාල
• අහාර දීමනාව
• EPF/ETF
• වාර්ෂික බෝනස්
• වාර්ෂික වැටුප් වැඩිවීම්
• නවාතැන් පහසුකම්

අමතන්න 077 9604893

Greetings for Successful Year 2021 !!!
31/12/2020

Greetings for Successful Year 2021 !!!

07/12/2020

දැනට අප ආයතනයේ පවතින පුරප්පාඩු සදහා පළපුරුදු, දක්ෂ, විශ්වාසවන්ත, අවංක සහ සුහදශීලි ජැක බාස්වරු අවශ්‍යයි.

• වැටුප: 40,000 +
• OT අමතර සේවා කාලය සදහා අතිකාල
• අහාර දීමනාව
• EPF/ETF
• වාර්ෂික බෝනස්
• වාර්ෂික වැටුප් වැඩිවීම්
• නවාතැන් පහසුකම්

අදම අමතන්න 077 9604893

Address

No. 67/B, Kandy Road, Weediyawatta, Yakkala. Gampaha
Gampaha
00971

Opening Hours

Monday 07:45 - 17:30
Wednesday 07:45 - 17:30
Thursday 07:45 - 17:30
Friday 07:45 - 17:30
Saturday 07:45 - 17:30
Sunday 07:45 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when Masspro Vehicle Service Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category