LEO Auto Care

Directions

LEO Auto Care we are the specialist and we are specialized for takecare of your any moter vehicle doing wash and care.

In addition, we are doing Full service | Oil Changing | Cut & Polish | Engine Tuneup and
All kind of Vehicle care works.

Full Service එක කියන්නෙ නිකන්ම ඔයිල් ටික මාරු කරල වාහනේ හොදන එක විතරක්මද?නෑ..හරියටම දැනගන්න මේ සති අන්තයේ අපි ලගට ඇවිත් ...
30/10/2026

Full Service එක කියන්නෙ නිකන්ම ඔයිල් ටික මාරු කරල වාහනේ හොදන එක විතරක්මද?

නෑ..හරියටම දැනගන්න මේ සති අන්තයේ අපි ලගට ඇවිත් බලන්න.

LEO Auto Care - Hapugala
Call to Leo : 077 050 5137

#ගාල්ල @

Full service එක කියන්නෙ නිකන්ම ඔයිල් මාරු කරන එකටවත් වාහනේ හෝදන එකටවත් නෙවෙයි...හරියටම දැනගන්න එන්න අපි ලගට  👍LEO Auto C...
30/10/2026

Full service එක කියන්නෙ නිකන්ම ඔයිල් මාරු කරන එකටවත් වාහනේ හෝදන එකටවත් නෙවෙයි...
හරියටම දැනගන්න එන්න අපි ලගට 👍

LEO Auto Care - Hapugala
කතාකරන්න අදම ඔබේ සර්විස් එකත් වෙලාවක් වෙන්කරගන්න.

Call to Leo : 077 050 5137

#ගාල්ල

27/10/2026

ඔබේ වාහනයේ පෙනුමත්, පිරිසිදුකමත්, ආරක්ෂාවත් එකම තැනකින්! 💙

🔧 විශ්වාසනීය සේවාව
✨ සුපිරි නිමාව
💰 ගාල්ලේ අඩුම මිලට ගුණාත්මක සේවාව

ඔබේ වාහනයටත් හොඳම සත්කාරය ලබා දෙන්න අදම එන්න LEO AUTO CARE වෙත! 🏎️💦

📍 Hapugala, Galle
📞 077 050 5137

LEO Auto Care – Get Smiles for Your Cars! 💙🚘

#ගාල්ල

16/10/2026

Engine Degreasing කියන්නේ මොකක්ද?
ඒ ගැන හරියටම දැනගන්න පහල video බලන්න.

Call To Leo : 077 050 5137
Hapugala,Wakwella,Galle.

11/10/2026

Fresh Start • Fresh Vibe • Clean Vehicle
සෑම සතියකම ආරම්භය අලුත් විදියටම පටන් ගන්න.

අදම එන්න LEO Auto Care Hapugala
ඔබේ වාහනයත් හැමදාම අලුත්ම පෙනුමට තියාගන්න.👍

Talk To Leo : 077 050 5137
Leo Auto Care,Hapugala,Wakwella,Galle.

Fresh week එකක් Fresh විදියට start කරන්න ඔයාගෙ වාහනේ Full clean කරගන්න අදම එන්න.👍LEO Auto Care - Hapugala (Galle)Contact...
09/10/2026

Fresh week එකක් Fresh විදියට start කරන්න ඔයාගෙ වාහනේ Full clean කරගන්න අදම එන්න.👍

LEO Auto Care - Hapugala (Galle)

Contact Leo - 077 050 5137

25/09/2026

ඔයාගේ වාහනෙත් මේ වැස්සෙන් පරිස්සම් කරගන්න හොදම විදිය. 🌧☔

සම්පූරන වීඩියෝ එක බලන්න 👍

LEO Auto Care-Hapugala

Talk to Leo Today : 077 050 5137

13/09/2026

ඔයාගෙ වාහනෙත් ෆුල් සර්විස් එක කරගන්න අඩුම මිලට විශ්වාසවන්ත හොදම තැනක් හොයනවද?

ගාල්ලෙ අංක එකේ හොදම වාහන සර්විස් එක
ඔයත් අදම කතාකරන්න.👍

LEO Auto Care
Muntpesent Watta,Hapugala,Galle.
Talk To Leo - 077 050 5137

ඔබේ වාහනයට Full Services පැකේජයක්! 🔧🚗Give your vehicle the care it deserves with our Full Service Package at LEO Auto Ca...
09/09/2026

ඔබේ වාහනයට Full Services පැකේජයක්! 🔧🚗
Give your vehicle the care it deserves with our Full Service Package at LEO Auto Care! 💯

📞 Call LEO: 077 050 51 37
📍 Mountplesent Watta, Hapugala, Wakwella, Galle

Keep your vehicle smooth, clean & ready for every journey! ❤️🚘

වැස්සට කැස්සක්වත් නොහැදෙන්න... වාහනේට හොඳ Care එකක් දෙන්න!LEO CAR CARE REFRESH WEEK..!🫧 BODY WASH✨ INTERIOR CLEANING💨 FU...
29/08/2026

වැස්සට කැස්සක්වත් නොහැදෙන්න...
වාහනේට හොඳ Care එකක් දෙන්න!

LEO CAR CARE REFRESH WEEK..!

🫧 BODY WASH
✨ INTERIOR CLEANING
💨 FULL VACUUM
🚿 UNDER WASH
🧼 ENGINE DEGREASING
✨ CUT & POLISH
🛢️ OIL & FILTER CHANGE

🎁 FREE DIAGNOSTIC SCAN

මේ වැසි සමයේ ඔබේ වාහනයට හොඳ Care එකක් දෙන්න!
PETROL • DIESEL • HYBRID • CAR • JEEP
Talk to Leo : +94770505137

Address

Mountplesent Watta, Hapugala, Wakwella
Galle
71500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when LEO Auto Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby cleaning services