Call Us 0767194510
100% Original Technical Photos Attach in the ad
You Can Trust Our Service
Visit our page and get more Informations
“Apple by Power tech Sri Lanka”
Apple iMac MacBook iPad and All Apple Product
Repair and Service center By
Power Tech Solutions
Locations -
Power tech solutions
Madiwala Road
Udahamulla
Nugegoda
Embuldeniya
Srilanka
Open 10.00 AM to 5.30 PM
* All Apple Pr
oduct Warranty Service
* All Apple Product chip Level Repairs With Warranty
* iMac Macbook And Apple Pc bios unlock
* Apple iMac Mac book Diagnostics Service
* Mac OS Install and Data Recovery Service
* All Apple MacBook iMac Logic Board Repair and
* Power Problems Repairs
* Charging port Repair and
* Mac Book Charger Repair
* Display Problems Repairs and Display Full Lid
* LED Backlight Repair and Display in Side Dust cleaning
* Short Circuit Repairs
* iMac MacBook login Login Password Unlock EFI
* BIOS Password Unlocking
* SATA port and SSD Upgrade
* USB, Ram Slot and Other Port Repair and
* Battery Not Detect Problems Repairs
* Display
* Battery
* RAM upgrade
* Keyboard and Repair
* Magic Keyboard Mouse and Repair
* Speakers Repairs and
* Sound and Had phone jack Problems Repairs and
* Network Problem Repairs
**********************************************************************************
All Apple iPhone Ipad and Iwach
Battery
Logic Board Repair
Network Problem Repair
Display Problem Repair
Display
Charging Problem Repair
and ETC
********************************************************
සියලුම වර්ගයේ apple ජංගම දුරකථන - Apple ටැබ් - Apple ලැප්ටොප් - Apple ඩෙක්ස්ටොප් පරිගණක අලුත්වැඩියා කරනු ලැබේ.
දීර්ග කාලීන පලුරුද්ද සහ සුහදසීලී සේවාවක් අප ආයතනය ඔබ හට ලබාදීමට සැමවිතම බැදී සිටින්නෙමු.
දැනුම්දුන් අවස්ථාවේ පටන් ඔබ හට නිහතමානී ගෞරවාන්විත සේවාවක් ලබාදීමට අපි සැමවිතම කටයුතු කරන අතර 100% ඔබගේ උපකරණය පිලිබදව වගකියනු ලැබේ. වියාජ අමතර කොටස් යෙදීම,ඔබගේ උපකරණයේ ඇති උපාංග මාරුකිරීම, ආදී හොර ජාවාරම් අපි කිසිවිටකත් සිදු නොකරන අතර ඔබගේ උපකරණය වගකීමක් සහිතව ඔබ අතට පත්වන තුරු සුරක්ෂිතව තබා ගැනීමට අප ආයතනය බැදී සිටින්නෙමු.
ඔබේ උපකරණය අලුත්වැඩියාව සදහා අප වෙත ලබාදුන් පසු අවම කාලයක් තුල එහි සිදුවී ඇත්තේ කුමක්ද යන වග සහ අලුත්වැඩියා කිරීමට කොපමණ මුදලක් වැයවන්නේද යන වග දැනුම් දෙනු ලැබේ. තවද යම් හෙයකින් අමතර කොටස් පිට රටින් ගෙන්වීමට අවශ්‍යනම් ඒ සදහා යන කාලය මුදල දැනුම්දෙනු ලැබේ.
සියලුම අලුත්වැඩියාවන් සදහා වගකීමේ කාලයක් ඔබට ලැබෙන අතර අප විසින් සිදු කරන ලද අලුත්වදියාව තුල නැවතත් යම් දෝෂයක් ඇති උවහොත් ඒය නැවත මුදල් අය කිරීමකින් තොරව අලුත්වැඩියා කරදෙනු ලබන අතර එය සිදු කල නොහැකි අවස්ථා වල ඔබට ඔබගේ මුදල නැවත ආපසු ලබාදෙනු ලැබේ .
ඔබගේ වටිනා දුරකථනය,පරිගණකය වගකීමක් නොමැති ආයතන වලට ලබාදීමෙන් වලලකීන්න.විශේෂයෙන්ම Apple iphone,MacBook ,iMac MacMini
වැනි උපාංග ගැලවීම,සවිකිරීම සහ අලුත්වැඩියා වැනි කාර්යන් කිරීම සදහා ඒ හා සම්බන්ද විශේෂ හැකියාවක් සහ පලපුද්දක් සහිත ආයතනයක් තෝරා ගැනීම ඉතාමත් වැදගත් බව සැමවිටම මතක තබා ගන්න.
ඔබ සැමවිටම ඔබ යම් ඉස්තානයකට ඔබේ උපකරණය ලබාදීමට පෙර එම ආයතනය පිළිබද සොයාබැලීමක් කිරීම ඉතාම වැදගත් බව දැනුම්දෙන අතර
ඔබට අප ආයතනය පිළිබද නිවැරදි තක්ෂේරුවක් ලබාගැනීමට අවශ්‍යනම් ඔබට page එක ( Apple by Power Tech Solution ) වෙත පිවිසිය හැකි අතර Google Page එක සහ ikman.lk page එක යටතේද අප ආයතනය පිළිබද නිවැරදි අවබෝදයක් ලබාගත හැක .
ඔබගේ උපකරණය අලුත් වැඩියා කර අවසන් කල පසු එය අප විසින් දැනුම් දෙනු ලබන අතර දැනුම් දුන් දවසේ පටන් මාස 3ක් තුල ඔබ නියමිත මුදල් ගෙවා එය රැගෙන යාමට කටයුතු කරන්න. එසේ නොමැති උවහොත් ඒ සාදය කිදසිදූ වගකීමක් අප ආයතනය විසින් නොදක්වන බව කරුණාවෙන් දැනුම් දෙමි.