17/04/2026
ඔයා දන්නෙම නැතුව ඔයාගේ ආදරණීය නිවස හරි ව්යාපාරික ස්ථානය හරි විනාශ වෙමින් පවතින්න පුළුවන්! 🏠🚫
විශේෂයෙන්ම වේයන් (Termites) කියන්නේ සද්ද නැතුව ලොකු හානියක් කරන පිරිසක්. ඒ නිසා ප්රශ්නය උඩු දුවන්න කලින් නිවැරදි action එක ගන්න එක තමයි වැදගත්ම දේ. පෙර සූදානම් වීමෙන් පස්සේ වෙන ලොකු වියදම් වලින් ඔයාව ආරක්ෂා කරගන්න පුළුවන්.
New Eagle Pest Control අපි ඔයාලට හැමදාටම සහනයක් ගේන Professional සේවාවක් ලබා දෙන්න සූදානම්:
Termites & Cockroach control: වේයන් සහ කැරපොත්තන් පාලනය
Mosquito & Bed bug control: මදුරු සහ ඇඳ මකුණන් පාලනය
Rodent control: මීයන් පාලනය
Fly & Ant control: කරදරකාරී මැස්සන් සහ කූඹින් පාලනය
අපි ISO 9001:2015 Certified වගේම Approved Pest Control Service Provider කෙනෙක් නිසා ඔයාලට උපරිම විශ්වාසයකින් වැඩේ භාර දෙන්න පුළුවන්. ✅
අදම ඔබේ දේපළ ආරක්ෂා කරගන්න අපිට කතා කරන්න:
📞 071 238 8898 / 077 066 6598 / 011 229 3981
📍 No, 90/7A/9, Mohan Jayamaha Mawatha, Seeduwa Road, Kotugoda.
📧 [email protected] | 🌐 www.pestcontrolne.lk
(License No: RP/PCS/WP/055)