26/05/2026
යාළුවනේ අද ලොවෙත් නැති මැෂින් හදන අපේ නුවන් මල්ලිගේ අලුත් මැෂිමේ කතන්දරේ 💪👍❤️👌🤝❤️❤️
New J-teck lanka gampola කියන්නේ ලංකාවේ දුප්පත් පොහොසත් ඕනෑම කෙනෙකුට ස්වයං රැකියාවේ සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා ඕනෑම අවශ්‍යතාවයකට සරිලන, විදුලිය භාවිතයෙන් වැඩ කරන ඕනෑම වැෂින් වර්ගයක්
පෙති කපන්න, අඹර ගන්න, කවලම් කරගන්න, පොතු ඇරගන්න, තෙලේ බැදගන්න, ටයර් පන්න ගන්න, ගඩොල් කපන්න, රස්නෙන් වේලගන්න, හුළං පුරවා ගන්න, තණකොළ කපන්න,මිරික ගන්න දැනට ඔච්චරයි තව තියෙනවා හොඳේ 💪👌🤝❤️
අපේ නුවන් මල්ලිි කියන්නේ මේකා මෙහේ ඉන්න ඕන එකෙක් නෙමෙයි, මේකා ඉන්න ඕන තව්තිසාවේ, අනිවාර්යෙන්ම මේකා රාවණා පරපුරෙන් ආපු එකෙක් අම්මපා ඇත්ත හොදේ👌👍❤️💪
ආදරේයි , ආදරේයි උඹට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏❤️🙏🙏🙏
අපේ රටට උඹ සම්පතක් මල්ලි💪👍❤️
ඔයාලටත් අනිවාර්යෙන් ඕනෑම මැෂින් වර්ගයක් හදාගන්න උඩ තියෙන පේජ් එක Follow කරලා ගිහිල්ලා බලන්න
නැත්නම් whatsapp 0714094946 මැසෙජ් කරලා සම්බන්ද වන්න🙏❤
අපේ යාළුවනේ උඹලා හැමෝටම සම්මා සම්බුදු සරණයි🙏🙏🙏❤️🙏🙏🙏
මම TLC Rainwater solutions යුරේන් දික්වැල්ලේ 0762262001
Whatsapp 0713801000
#සම්මාසම්බුදුසරණයි