14/05/2022
උතුම් සම්බුදු තෙමඟුල සමරන පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා !
ලොව පහල වු ශ්‍රෙෂ්ඨතම ශාස්තෘවරයාණන් ලෙස සැලකෙන අප ගෞතම බුදු රජාණන්වහන්සේගේ උප්පත්තිය බුද්ධත්වය සහ පරිනිර්වාණය ඇතුලු සමිබුදු තෙමගුල සිහිකරන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය අදට යෙදි ඇත.