30/01/2018
Shampoo පැකට් දාලා 3veel , byck හොදපු ඔයාලට.....මෙන්න.....
ත්‍රීරෝද රථ හා යතුරු පැදි සදහා ම නිශ්පදිත මෙම පිරිසිදු කාරක දියර ඉතාම පහසුවෙන් තෙල්,ග්‍රිස් පැල්ලම් ඉවත් කරයි.
මෙමගින් වාහනයේ සැම කොටසක් ම පිරිසිදු කල හැක.මඩ කවර්,ආසන,රෙක්සින් කොටස්.
උසස් තත්වයන් පහසු මිලට...තොග හා සිල්ලර මිලට....