Stylish Handmade

Call Directions Contact the business

Stylish Handmade 😍SMALL THINGS THAT MAKE YOU HAPPY....

RESIN ART GIFT ITEMS....
FOR ORDERS - 071 163 1000(WHATSAPP )
(33)

🌸💐 වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ලස්සනම කෙල්ලකගේ ලස්සනම මල් පොකුරක්... ❤️පරවෙලා යන මල්වලට නැවතත් අලුත් ජීවයක් දෙමින්, ජීවිතයේ...
01/11/2026

🌸💐 වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ලස්සනම කෙල්ලකගේ ලස්සනම මල් පොකුරක්... ❤️

පරවෙලා යන මල්වලට නැවතත් අලුත් ජීවයක් දෙමින්, ජීවිතයේ අමතක නොවන මොහොතක් සදාකාලික මතකයක් කරගන්න...

ඔබේ අතේ ඇති මුදලට ගැළපෙන විදියට, ඔබේ ආදරණීය මල් පොකුරත් ලස්සන Flower preservation මතක සටහනක් කරගන්න පුළුවන්. 💕

✨ Stylish Handmade ✨
Preserving your beautiful memories... ❤️

For orders - 071 163 1000

https://wa.me/c/94711631000

💙✨ ඔක්තෝබර් 19 | මාතර- මාලිම්බඩ  Resin Workshop එකේ අපේ Team එක ✨💙2026 අවුරුද්දට දකුණු පළාතේ මගේ 5 වෙනි Resin Workshop එ...
31/10/2026

💙✨ ඔක්තෝබර් 19 | මාතර- මාලිම්බඩ Resin Workshop එකේ අපේ Team එක ✨💙

2026 අවුරුද්දට දකුණු පළාතේ මගේ 5 වෙනි Resin Workshop එකත් සාර්ථකව අවසන් කළා...! 💪❤️

මගේ දැනුම, අත්දැකීම් සහ නිර්මාණශීලීත්වය තවත් පිරිසක් සමඟ බෙදාගනිමින්, රෙසින් කලාව තුළින් නව මාවත් විවර කරගන්නට ඔවුන්ට අත්වැලක් වීමට ලැබීම මට මහත් සතුටක් සහ ආඩම්බරයක්. 🥰🌸

දකුණු පළාත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව සංවිධානය කරනු ලබන මෙම Resin Art වැඩසටහන් මාලාවේ සම්පත්දායිකාවක් ලෙස සහභාගී වීමට ලැබීම මා ලැබූ වටිනා අවස්ථාවක් ලෙස සලකමි. 🙏❤️

මගේ ගමනට ශක්තියක් වූ, මා විශ්වාස කළ, මට සහයෝගය දැක්වූ සියලුම දෙනාටත්, මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට දායක වූ සියලුම දෙනාටත් මගේ හදපිරි ස්තූතිය! ❤️🙏

💙✨

පහුගිය CHILDREN 'S DAY එකේ තවත් ඇනවුමක්....😍FOR ORDERS -  071 163 1000 https://wa.me/c/94711631000
30/10/2026

පහුගිය CHILDREN 'S DAY එකේ තවත් ඇනවුමක්....😍

FOR ORDERS - 071 163 1000
https://wa.me/c/94711631000

💙✨ ඔක්තෝබර් 20 | ගාල්ල Resin Workshop එකේ අපේ Team එක ✨💙2026 අවුරුද්දට දකුණු පළාතේ මගේ 4️⃣ වෙනි Resin Workshop එකත් සාර්...
28/10/2026

💙✨ ඔක්තෝබර් 20 | ගාල්ල Resin Workshop එකේ අපේ Team එක ✨💙

2026 අවුරුද්දට දකුණු පළාතේ මගේ 4️⃣ වෙනි Resin Workshop එකත් සාර්ථකව අවසන් කළා...! 💪❤️

මගේ දැනුම, අත්දැකීම් සහ නිර්මාණශීලීත්වය තවත් පිරිසක් සමඟ බෙදාගනිමින්, රෙසින් කලාව තුළින් නව මාවත් විවර කරගන්නට ඔවුන්ට අත්වැලක් වීමට ලැබීම මට මහත් සතුටක් සහ ආඩම්බරයක්. 🥰🌸

දකුණු පළාත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව සංවිධානය කරනු ලබන මෙම Resin Art වැඩසටහන් මාලාවේ සම්පත්දායිකාවක් ලෙස සහභාගී වීමට ලැබීම මා ලැබූ වටිනා අවස්ථාවක් ලෙස සලකමි. 🙏❤️

මගේ ගමනට ශක්තියක් වූ, මා විශ්වාස කළ, මට සහයෝගය දැක්වූ සියලුම දෙනාටත්, මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට දායක වූ සියලුම දෙනාටත් මගේ හදපිරි ස්තූතිය! ❤️🙏

💙✨

මගේ ගමන මට ම ආඩම්බරයක්! 🥹❤️(මාතර Resin workshop එකට යද්දි ..😊😊😊)      ❤️
27/10/2026

මගේ ගමන මට ම ආඩම්බරයක්! 🥹❤️

(මාතර Resin workshop එකට යද්දි ..😊😊😊)

❤️

16/10/2026

අන්තිමට හැදුව ළමා දින කීටැග්ස් ටික....💙🩵

https://wa.me/c/94711631000

ONE DAY ADVANCED RESIN WORKSHOPඔක්තෝබර් 19 සහ 20 අපි එනවා ගාල්ලට සහ මාතරට....සංවිධානය - ක්‍රීඩා අමාත්‍යාංශය ,ප්‍රාදේශීය ...
14/10/2026

ONE DAY ADVANCED RESIN WORKSHOP

ඔක්තෝබර් 19 සහ 20 අපි එනවා ගාල්ලට සහ මාතරට....

සංවිධානය - ක්‍රීඩා අමාත්‍යාංශය ,ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය...❤️

Address

Badulla
90000

Telephone

+94711631000

Website

Alerts

Be the first to know and let us send you an email when Stylish Handmade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Stylish Handmade:

Shortcuts

Share

Nearby cleaning services