Zodiac lubricating service

Zodiac lubricating service අනුරාධපුර පුරවරයේ විශාලතම හා නවීනතම වාහන සේවා ආයතනය 😍

05/10/2024
වාහන සේදීම් සේවාවන් 🔰ඉතා ඉහල ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට, රජරට පුරවරයේ විශාලතම හා වසර 30 කට අධික අත්දැකීම් ඇති Zodiac Lu...
26/04/2024

වාහන සේදීම් සේවාවන් 🔰

ඉතා ඉහල ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට, රජරට පුරවරයේ විශාලතම හා වසර 30 කට අධික අත්දැකීම් ඇති Zodiac Lubricating Service අප සේවා ආයතනය වෙත පැමිණෙන්න 😎

High pressure Rinse with a wet coat ✅
Signature RAMDIS wash ✅
Nano-coated vehicle cleaning ✅
Machine Polish ✅
Tyre shine for long-lasting shine ✅
Interior vacuum ✅

RAMDIS Wash Includes:-

Exterior wash and wax 🔰
Interior vacuum and cleaning🔰
Tire and wheel cleaning🔰
Engine bay cleaning🔰
Undercarriage cleaning🔰

විමසීම් - 025 22 23 740 ☎️
www.zodiacmotors.lk

Zodiac lubricating service

26/04/2024
Inspection ReportsPre-purchase advice, repair, and inspection ✅Vehicle pre-purchase inspection ✅Vehicle maintenance and ...
15/12/2023

Inspection Reports

Pre-purchase advice, repair, and inspection ✅
Vehicle pre-purchase inspection ✅
Vehicle maintenance and repair ✅
Vehicle accident assessing – independent ✅
Japanese, European, and custom car imports ✅
Second opinion and service quotes ✅
Roadworthy inspections ✅

Contact Us - 025 22 23 740

මේ සති අන්තයේ ඔබගේ වාහන සඳහා අවශ්‍ය සේවා ලබා ගැනීමට අප වෙත පැමිණෙන්න 😎ඉතා ආකර්ශනීය දීමනා හිමි කරගන්න 😍අනුරාධපුර දිස්ත්‍ර...
15/12/2023

මේ සති අන්තයේ ඔබගේ වාහන සඳහා අවශ්‍ය සේවා ලබා ගැනීමට අප වෙත පැමිණෙන්න 😎

ඉතා ආකර්ශනීය දීමනා හිමි කරගන්න 😍
අනුරාධපුර දිස්ත්‍රිකයේ විශාලතම හා නවීනතම වාහන සේවා ස්ථානය

13/10/2023

Vehicle Crash Test කරන විදිහ

මේ වගේ වාහන සම්බන්ද වීඩියෝ බලන්න අපේ පේජ් එක ලයික් කරලා තියාගන්න 😍

13/10/2023

ඔබගේ මෝටර් රථයේ Differential එක වැඩ කරන අකාරය පිළිබඳ අවබෝදයක් ලබා ගැනීමට මෙම වීඩියෝව නරඹන්න 😎

ඔබගේ මෝටර් රථයේ ඩිෆරන්සලය ආශ්‍රිත සේවාවන් සිදු කරගැනීමට, අනුරාධපුර පුරවරයේ විශාලතම හා නවීනතම වාහන සේවා ස්ථානයට අදම පැමිණෙන්න , පහසු මිල ගණන් යටතේ ඔබට අවශ්‍ය සේවාවන් විශ්වාසනීයව සිදු කර ගන්න

✅ඩිෆරන්සල ඔයිල් මාරු කිරීම්
✅ඩිෆරන්සල පරික්ෂා කිරීම්
✅ඩිෆරන්සල රෙපෙයාර්
✅ඩිෆරන්සල නැවත සැකසීම
✅ඩිෆරන්සලයෙන් පැමිණෙන විවිද ශබ්ද හා ඒ ආශ්‍රිත දෝෂ හදුනාගැනීම්
✅ඩිෆරන්සල Ratio changes

සියලුම ඩිෆරන්සලය ආශ්‍රිත නඩත්තු කටයුතු සිදු කරනු ලැබේ 😎
විමසීම්
071 24 84 522

අප වාහන සේවා ස්ථානයේ පහත තනතුරු සඳහා ඇබෑර්තු ඇත-----------------------------------------------1) කාර්යාල ලේකම්කාන්තා 25-...
13/10/2023

අප වාහන සේවා ස්ථානයේ පහත තනතුරු සඳහා ඇබෑර්තු ඇත
-----------------------------------------------
1) කාර්යාල ලේකම්

කාන්තා 25-35

ඉංග්‍රීසි සිංහල ටයිප් සෙටින් හැකියාව✅
ඉංග්‍රීසි භාෂා දැනුම ✅
කාර්යාල කටයුතු පිලිබඳ දැනුම ✅
සමාජ මාධ්‍ය භාවිතා කිරීමට ඇති දැනුම (page)✅
අවම වසර දෙකක පළපුරුද්ද ✅

2) Promotion Manager 😎🔰

සිංහල හා ඉංග්‍රීසි ටයිප් සෙටින් හැකියාව ✅
ඉංග්‍රීසි භාෂාව පිලිබඳ සාමාන්‍ය දැනුම ✅
සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ හැකියාව (page) ✅
ග්‍රැෆික් ඩිසයින් කිරීමට ඇති හැකියාව අත්‍යාවශ්‍ය වේ✅
වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම ✅
කාන්තා හෝ පිරිමි ✅
වයස 25 - 45 අතර ✅
අවම වසර 2ක පළපුරුද්ද ✅

3)අප වාහන අමතර කොටස් වෙළඳසැල සඳහා වාහන අමතර කොටස් පිලිබඳ ව දැනුම ඇති අයකු අවශ්‍යයි

වාහන අමතර කොටස් පිළිබඳව මනා දැනුමක් තිබීම ✅
පරිඝනක දැනුම✅
අවම වසර 5ක පළපුරුද්ද ✅
වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම ✅

පිට පළාත් වලින් පැමිණෙන අය සඳහා නවාතැන්, ආහාරපාන ලබා දෙනු ලැබේ 😎

විමසීම් ☎️
071 24 84 522
077 18 40 025
[email protected]

Address

NO. 522B, Maithripala Senanayake Mw
Anuradhapura
5000

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:30
Wednesday 08:00 - 18:30
Thursday 08:00 - 18:30
Friday 08:00 - 18:30
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94252223740

Alerts

Be the first to know and let us send you an email when Zodiac lubricating service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zodiac lubricating service:

Share