Singhe Automotive Company Private Limited

Singhe Automotive Company Private Limited We regret to inform you that our service station will be permanently closed from 21st October 2025.

🙏 We sincerely thank you for the trust and support.

සිංහ ඔටෝ ආයතනය ආරම්බකල වසර දහයක කාලයක් තුළ පැළ 10,000 ක් වගා කිරීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.ඒ ...
25/08/2025

සිංහ ඔටෝ ආයතනය ආරම්බකල වසර දහයක කාලයක් තුළ පැළ 10,000 ක් වගා කිරීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

ඒ අනුව, අම්බලන්තොට ථේරපුත්ථ ප්‍රාථමික විද්‍යාලය සහ දෙහිගාලන්ද ප්‍රාථමික විද්‍යාලය සමග එක්ව, සෑම වසරකම පළමු වසරට ඇතුළත්වන ළමුන් සඳහා අඹ පැළයක් ලබා දීමට අප සූදානම් වෙමු. මෙම වැඩසටහන 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙමු.

කෙසේවෙතත්, 2025 වසර සඳහා ආරම්භයක් ලෙස ථේරපුත්ථ ප්‍රාථමික විද්‍යාලයේ දෙවැනි වසරේ පරිසර ලමා සමාජය හි ළමුන්ට අඹ පැළ ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

මෙය සනිටුහන් කිරීම සඳහා අද දින, ථේරපුත්ථ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා වන කීශාන් වීරසිංහ මහතාට අඹ පැළයක් ලබාදෙමින්, මෙම වැඩසටහන ඉදිරියට ගෙනයෑමට අපට ආරම්භයක් ලබා දිය හැකි විය.

17/08/2025
17/08/2025

හිතවත් පාරිභෝගික මහතුනි / මහත්මිය,

2019 වසරේ ආරම්භ කළ සිංහ ඔටෝ සර්විස් සේවාස්ථානය වසර 5කට වැඩි කාලයක් ඔබගේ විශ්වාසය හා සහයෝගය සමඟ ක්‍රියාත්මක විය. අපගේ උපරිම උත්සාහයත් එක්කර මෙතෙක් සේවාවන් සැපයූවත්, වත්මන් තත්ත්වය නිසා තවදුරටත් එය පවත්වාගෙන යාම අපහසු වී ඇත.

ඒ අනුව, අපගේ සේවාස්ථානය 2025 ඔක්තෝබර් මස 21 වන දින සිට ස්ථිරව වසා දැමෙන බව කණගාටු වෙන් වුවද දැනුම් දෙමු.

🙏 මෙතෙක් ඔබ අප වෙත දැක්වූ විශ්වාසය, සහ සහයෝගය පිළිබඳව අපගේ ස්තූතිය පළ කරන්නෙමු.

— සිංහ ඔටෝ සර්විස් —

For Lease
01/07/2025

For Lease

19/09/2024

සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන්, ආයතනයේ සියලුම සේවක මහත්ම මහත්මින්ට තම චන්දය පාවිච්චි කිරීමට අවස්තාවක් ලබාදීම හෝතු කොට අප ආයතනය වසාතබන බව කරුනාවෙන් දන්වමි.

08/06/2024

2024/06/09 දින අප ආයතනය වසාතබන බව දැනුම්දෙමි....

Address

41/1 Chitragala
Ambalantota

Telephone

+94472223077

Website

Alerts

Be the first to know and let us send you an email when Singhe Automotive Company Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Singhe Automotive Company Private Limited:

Share

Category