RiyaZio Expert care, certified service. Drive with confidence. Your journey, our commitment to excellence.

78 වන නිදහස අභිමානයෙන් සමරමු !
04/02/2026

78 වන නිදහස අභිමානයෙන් සමරමු !

🌾✨ Happy Pongal! ✨🌾May this harvest festival bring you prosperity, happiness, and delicious moments with your loved ones...
15/01/2026

🌾✨ Happy Pongal! ✨🌾
May this harvest festival bring you prosperity, happiness, and delicious moments with your loved ones. 💛🥥

✨ Happy New Year 2026! ✨Wishing you happiness, success, and new opportunities in the year ahead.Thank you for being with...
31/12/2025

✨ Happy New Year 2026! ✨
Wishing you happiness, success, and new opportunities in the year ahead.
Thank you for being with us ❤️

සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා..!!
24/12/2025

සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා..!!

ආපදාවට ලක්වෙලා අපිව විශ්වාස කරලා අපිට බාර දුන්න තවත් එක් වාහනයක් මේ..තිබ්බටත් වැඩිය ලස්සනට වාහනේ interior clean කරලා ser...
19/12/2025

ආපදාවට ලක්වෙලා අපිව විශ්වාස කරලා අපිට බාර දුන්න තවත් එක් වාහනයක් මේ..

තිබ්බටත් වැඩිය ලස්සනට වාහනේ interior clean කරලා service කරලා ආපහු බාර දුන්නා..

ඔයාගේ වාහනයත් විශ්වාසයෙන් අදම අපිට බාර දෙන්න

🚘 අපි Riyazio

📞Call now - 0777 90 80 50

ගංවතුර නිසා ආපදාවට පත්වුන අපිව විශ්වාස කරලා අපිට බාරදුන්න වාහන තිබ්බටත් වැඩිය ලස්සනට අපි ආපහු බාර දුන්නා 🥰 🚘 ඔයාගේ වාහනය...
17/12/2025

ගංවතුර නිසා ආපදාවට පත්වුන අපිව විශ්වාස කරලා අපිට බාරදුන්න වාහන තිබ්බටත් වැඩිය ලස්සනට අපි ආපහු බාර දුන්නා 🥰

🚘 ඔයාගේ වාහනයත් අදම අපිට බාර දෙන්න..
අපි ආපහු තිබ්බ විදියටම වාහනේ interior clean කරලා service කරලා දෙන්නම්..

📞 දැන්ම කතා කරන්න - 0777 90 80 50

ගංවතුර නිසා ආපදාවට පත්වෙලා තියෙන ඔබ වෙනුවෙන් Riyazio අපෙන් සෙනෙහසින්...ආපදාවට පත්වෙලා තියෙන ඔයාගේ වාහනය Interior clean ක...
03/12/2025

ගංවතුර නිසා ආපදාවට පත්වෙලා තියෙන ඔබ වෙනුවෙන් Riyazio අපෙන් සෙනෙහසින්...

ආපදාවට පත්වෙලා තියෙන ඔයාගේ වාහනය Interior clean කරලා Full service කරලා තිබ්බා වගේම ලස්සනට අපි බාරදෙන්නම්..

ඔයා වෙනුවෙන්ම මේ හැමදේටම 30% සුවිශේෂී වට්ටමක් 🙏

දැන්ම කතා කරන්න - 0777 90 80 50

Stay strong Sri Lanka 🙏
29/11/2025

Stay strong Sri Lanka 🙏

😍😍
18/11/2025

😍😍

𝟐𝟏 රෑ තමයි රෑ..

“𝐃𝐨𝐧’𝐭 𝐦𝐚𝐤𝐞 𝐩𝐥𝐚𝐧𝐬 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝟐𝟏𝐬𝐭 𝐧𝐢𝐠𝐡𝐭.
𝐓𝐫𝐮𝐬𝐭 𝐮𝐬 𝐲𝐨𝐮’𝐥𝐥 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐛𝐞 𝐭𝐡𝐞𝐫𝐞. 🥃🍔”

වැස්ස නිසා වාහනේ සර්විස් කර ගන්න බැරි උනා නේද? 🚗 ඔබේ වාහනයට හොදම සත්කාරය Riyazio auto park The best service by the best ...
30/10/2025

වැස්ස නිසා වාහනේ සර්විස් කර ගන්න බැරි උනා නේද? 🚗

ඔබේ වාහනයට හොදම සත්කාරය

Riyazio auto park
The best service by the best team

Body wash & vaccum
Full service
Vehicle full detailing
Oil change
Running repair
Cut & polish
Engine tuneup

Call now
0777 90 80 50

Riyazio auto park (pvt)ltd
No 199, Pathum piyasa, Kotugoda


28/09/2025

✨ Night of Warriors 2025 ✨

Innerbiz Solutions විසින් වසරේ සම්මානලාභී සේවකයින්ට Grand Bell Hotel පරිශ්‍රයේදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමගින් විශේෂ Dinner Night එකක් පිරිනමන ලදී. 🥂🍽️

මෙම අවස්ථාවට අපගේ ගෞරවනීය අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ද සහභාගී වූ අතර, Innerbiz Family එකට අමරණීය මතකයන් ගෙනා රාත්‍රියක් විය. 💫

අපේ ජයග්‍රාහී ගමන එකටම ඉදිරියට! 🚀

🎉✨ 𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐭𝐨 𝐨𝐮𝐫 𝐑𝐞𝐬𝐩𝐞𝐜𝐭𝐞𝐝 𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫 – 𝐌𝐫. 𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐒𝐚𝐦𝐚𝐫𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 ✨🎉On this special day, we at Innerbiz Solutions t...
27/09/2025

🎉✨ 𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐭𝐨 𝐨𝐮𝐫 𝐑𝐞𝐬𝐩𝐞𝐜𝐭𝐞𝐝 𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫 – 𝐌𝐫. 𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐒𝐚𝐦𝐚𝐫𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 ✨🎉

On this special day, we at Innerbiz Solutions take a moment to celebrate your vision, leadership, and dedication that continue to inspire us all.

Wishing you good health, happiness, and success in all your endeavors.
May the year ahead be filled with new achievements and memorable moments! 🌟

– 𝐓𝐞𝐚𝐦 𝐈𝐧𝐧𝐞𝐫𝐛𝐢𝐳 𝐒𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧𝐬 –

Adresse

199 Pathum Piyasa, Kotugoda
Ekala
11380

Heures d'ouverture

Lundi 07:00 - 22:30
Mardi 07:00 - 22:30
Mercredi 07:00 - 22:30
Jeudi 07:00 - 22:30
Vendredi 07:00 - 22:30
Samedi 07:00 - 23:00
Dimanche 07:00 - 23:00

Téléphone

+94777908050

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque RiyaZio publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à RiyaZio:

Partager