NEXUS MOTOR GROUP

NEXUS MOTOR GROUP Your One-Stop JDM Destination 🇯🇵
🛡️ Long-Lasting Protection
✨ Showroom Detailing
🔧 Expert Mechanical
🏎️ Premium Imports

03/07/2026

Drive Thru පොසොන් දන්සල 8000ක පිරිසකට🚗 !!!

පොසොන් පොහොය මූලික කරගනිමින් Nexus Motor Group ආයතනය විසින් සංවිධානය කරනු ලැබු සිනී සම්බල් පාන් සහ ඉඟුරු තේ දන්සල මෙවර 8000ක පිරිසක් වෙනුවෙන් ජූනි 28 ඉරිදා ඉතාම සාර්ථකව පැවැත්වුණි.

මෙම උතුම් පිංකම සංවිධානය කල Nexus Motor Group ආයතනයට සන්නස Digital අපගේ ගෞරවනීය ස්තූතිය.

29/06/2026

POV: You hear the turbo before you see the car. 💨

Foggy nights. HKS 2.3L Stroker power.

Built, not bought. Boost that speaks for itself.

27/06/2026

Drive Thru පොසොන් දන්සල 8000ක පිරිසකට🚗 !!!

පොසොන් පොහොය මූලික කරගනිමින් Nexus Motor Group ආයතනය විසින් සංවිධානය කරනු ලබන සිනී සම්බල් පාන් සහ ඉඟුරු තේ දන්සල මෙවර 8000ක වෙනුවෙන් ලබාදීමට කටයුතු සංවිධානය කර ඇත.

මේ උතුම් පිංකමට ඔබ සැමට කෙරෙන ගෞවරණීය ආරාධනාවයි මේ!

📍Location: 21 Zinc Circuit, Cranbourne North, VIC 3977
📅 Date: ජුනි 28 ඉරිදා
🕓Time: හවස 3.00 සිට 8.00 දක්වා

25/06/2026

Nexus Motor Group Drive Thru සීනි සම්බල් පාන් සමඟ ඉඟුරු තේ, 8000ක පිරිසකට 🚗

Melbourne වල ඉන්න අපේ ශ්‍රී ලාංකික හැමෝටම ආදරයෙන් කරන ආරාධනයක් ✨

Nexus Motor Group විසින් සංවිධානය කරන Drive Thru සීනි සම්බල් පාන් සමඟ ඉඟුරු තේ දන්සැල මෙවර 8000ක පිරිසකට ලබා දීමට සූදානම්.

මේ දන්සලේදී ඔබට,

🍞 සීනි සම්බල් පාන්
☕ උණුසුම් ඉඟුරු තේ

Drive Thru පහසුකම සමඟින් ලබා ගත හැක.

ඔබගේ පවුලේ අයත්, යහළුවනුත් සමඟ පැමිණ මෙම පුණ්‍ය කටයුත්තට එක්වන්න. ❤️

📍 Nexus Motor Group – Cranbourne North
21 Zinc Circuit, Cranbourne North VIC 3977

📅 ජූනි 28 ඉරිදා
🕒 සවස 3.00 සිට රාත්‍රී 8.00 දක්වා

22/06/2026

Drive Thru පොසොන් දන්සල 8000ක පිරිසකට🚗 !!!

පොසොන් පොහොය මූලික කරගනිමින් Nexus Motor Group ආයතනය විසින් සංවිධානය කරනු ලබන සිනී සම්බල් පාන් සහ ඉඟුරු තේ දන්සල මෙවර 8000ක වෙනුවෙන් ලබාදීමට කටයුතු සංවිධානය කර ඇත.

මේ උතුම් පිංකමට ඔබ සැමට කෙරෙන ගෞවරණීය ආරාධනාවයි මේ!

📍Location: 21 Zinc Circuit, Cranbourne North, VIC 3977
📅 Date: ජුනි 28 ඉරිදා
🕓Time: හවස 3.00 සිට 8.00 දක්වා

19/06/2026

3LT Convertible + Z51 ❤️🏎️

Luxury meets performance. 🔥

Lost in the trees, found in boost. 🌲💨This STI looks right at home where the road ends and the fun begins. 🤍🔥
31/05/2026

Lost in the trees, found in boost. 🌲💨
This STI looks right at home where the road ends and the fun begins. 🤍🔥

25/05/2026

2024 Toyota Crown getting the full ceramic coating treatment by  ✨

Deep gloss. Long-lasting protection. Flawless finish. 🔥

Address

21 Zinc Circuit
Cranbourne North, VIC
3977

Opening Hours

Monday 9am - 5pm
Tuesday 9am - 5pm
Wednesday 9am - 5pm
Thursday 9am - 5pm
Friday 9am - 5pm
Saturday 9am - 5pm

Website

Alerts

Be the first to know and let us send you an email when NEXUS MOTOR GROUP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NEXUS MOTOR GROUP:

Shortcuts

Share