29/05/2026
🪔 Freshbreeze Launderette වෙතින් වෙසක් සුබ පැතුම්! 🪔
“මෙත් සිසිලෙන්, ලොව යුද ගිනිදැල් නිවේවා !!”
බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ලොව පුරා පැතිරී, සියලු සත්ත්වයන්ට සාමය, සතුට සහ සැනසීම උදාවේවා.