Smart Mobile

Smart Mobile සියලුම මාදිලියේ ජංගම දුරකතන එකම වහලක? All kind of Mobile phones and accsseries available

NDR 1095Rs 25000 සිට වැඩි විස්තර සදහා 0779908563
21/01/2025

NDR 1095
Rs 25000 සිට
වැඩි විස්තර සදහා 0779908563

Smart watch Straps රුපියල් 450 සිට💞වර්න රැසකින් ඔබ වෙතටලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගැනීමෙ පහසුව ⭐️ ඇනවුම ලැබුන පසු මුදල් ගෙව...
21/01/2025

Smart watch Straps
රුපියල් 450 සිට
💞වර්න රැසකින් ඔබ වෙතට
ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගැනීමෙ පහසුව
⭐️ ඇනවුම ලැබුන පසු මුදල් ගෙවීමේ පහසුවද ඇත

Wired mic ⭐️❤️රුපියල් 990 සිට❤️ගෙදරට ගෙන්වා ගැනීමේ පහසුව❤️දිවයින පුරා බෙදාහැරීම සිදු කරනු ලැබේ❤️දින දෙකක් ඇතුලත ඔබගේ ඇනව...
21/01/2025

Wired mic
⭐️
❤️රුපියල් 990 සිට
❤️ගෙදරට ගෙන්වා ගැනීමේ පහසුව
❤️දිවයින පුරා බෙදාහැරීම සිදු කරනු ලැබේ
❤️දින දෙකක් ඇතුලත ඔබගේ ඇනවුම ඔබෙ අතට
❤️‍🔥වැඩි විස්තර සදහා 0779908563
අපෙගේ වට්ස් ඇප් ගිනුම හරහා සම්බන්ද වන්න❤️‍🔥

10000Mah and 20000Mah Power banks⭐️warrenty available⭐️Iland wide deliver availble⭐️More details 0779908563⭐️Location - ...
21/01/2025

10000Mah and 20000Mah Power banks
⭐️warrenty available
⭐️Iland wide deliver availble
⭐️More details 0779908563
⭐️Location - Veyangoda

17/10/2024

💥සුපිරි power bank එකක් ගමුද.
💥වෙළඳපොලේ තියන අනං මනං power bank වලට අහු වෙලා එපා වෙලාද.
💥අපි දෙන්නම් සුපිරි power bank එකක්
💥20000Mah
💥වගකීමක් සහිතව දෙන්නෙ.
ඔයාලට ඕනෙ නම් ඇවිල්ලා ගන්නත් පුලුවන් නැතිනම් ලංකාවෙ කොතනක හිටියත් ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන්.
💥Cash on deliver available ♦️♦️Rs 350 only
💥Bank deposit Rs 250
ඉතින් තවත් බලාන ඉන්නෙ ඇයි.
💥ඔයාලත් මේ power bank එක අරගෙන වෙනස බලන්න.
❤මිල රු 4900ක් පමනයි 😊😊😊😊
💥වැඩි විස්තර සදහා 0779908563 අපේ වට්ස් ඇප් නම්බර් එකට මැසේජ් එකක් හෝ කෝල් එකක් ලබාදෙන්න.❤❤

19/09/2024
❤️Rs 3950ට Straps 7 ක් එක්ක සුපිරි ස්මාර්ට් වොච් එකක් ගමුද💥Crown H80ලංකාවෙ ඕනම තැනකට අපි එවනවා හොදේ.💥අඩුවටම දෙන්නෙ අපි ත...
12/09/2024

❤️Rs 3950ට Straps 7 ක් එක්ක සුපිරි ස්මාර්ට් වොච් එකක් ගමුද

💥Crown H80
ලංකාවෙ ඕනම තැනකට අපි එවනවා හොදේ.

💥අඩුවටම දෙන්නෙ අපි තමයි ඈ.

ඔයා තාම smart watch එකක් ගත්තෙ නැත්තෙ ඇයි.

♦️ Smart watch eka මිල වැඩිද 😥
♦️ගෙන්ව ගන්න විශ්වාස වන්ත තැනක් නැද්ද
♦️බලාපොරොත්තු වන features මදිද

💥 ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර අපිලග තියෙනව

💥රු 1750 ඉදන් smart watch අපි ළඟ තියෙනව කිව්වොත් ඔයාල විශ්වාස කරනවද.

💥ඒ වගෙම ඒවට අමතර පාට පාට් design ස්ට්‍රැප්ස් හා ටෙම්පර්ට් අපි ළඟ තියෙනව.

💥 ඔයා ඇනවුම දාන්න බයද අපි එවන්නෙ නැතිවෙයි ?? 💥සල්ලිදාල එවන එකක් නැති වෙයි කියල.

💥ඒ හින්දම අපි ළඟ Cash on deliver සේවාවත් ලබාදීල තියෙනව.

💥ඇනවුම යොමු කරල දවා 2-3 ඇතුලත අනිවාරෙන් ඔයාගෙ අතටම අදාල ඇනවුම වගකීමක් ඇතුව අපි ලබා දෙනවා.

💥අපිව විශ්වාස කරල ඇනවුම යොමු කරන ඔබේ විශ්වාසය රැකීමට අපි නිබදවම කටයුතු කරනව..

💥ඉතින් ඔයාට තවත් විස්තර ඕනෙ නම්
අපේ වට්ස් ඇප් නම්බර් එක
♦️0779908563♦️

මේ නම්බර් එකට කෝල් එකහරි මැසේජ් එකක් හරි දාන්න.

💥ඇනවුම යොමුකරනව නම්
❤️ඔබේ නම
❤️ලිපිනය
❤️දුරකතන අංකය
අපිට එවන්න.

♦️අපේ ඩිලිවර් ගාස්‍තු වෙන්නෙ
💥COD Rs 300
💥bank depoait 200

💥එහෙනම් ලමායි smart watch එකක අත්දැකීම ඔබත් අදම විදගන්න

07/09/2024
💥💥limited stoke available.Details  0779908563
05/09/2024

💥💥limited stoke available.
Details 0779908563

Address

Udugama
Veyangoda
11100

Alerts

Be the first to know and let us send you an email when Smart Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Smart Mobile:

Share