30/12/2024
විෂබීජ මට්ටු කරන PE-NOL
වැඩි සුවදකින් හා වැඩි ප්‍රමාණයකින් අඩුම මිළගනන් යටතේ දැන් ඔබට 1L, 4L, 5L, 10L හා 30L යන ඕනෑම ප්‍රමාණ වලින් අපගේ ප්‍රදර්ශනාගාර හරහා ඔබට මිලදී ගන්න පුළුවන්..
වැඩි සුවඳක් හා වැඩි සාන්ද්‍රගත රසායනික ද්‍රව්‍ය වලින් සාදා ඇති නිසා අඩු ප්‍රමාණයකින් වැඩි ප්‍රදේශයක් ආවරණය කර මුදල් හා කාලය ඉතිරි කරගන්නත් පුළුවන්.
මිලදී ගැනීම් සදහා Happy Clean අපගේ ඕනෑම Outlet එකක් හරහා හෝ Uber, PickMe, Daraz හා අපගේ වෙබඩවිය භාවිතාකරන්න පුළුවන්.