19/08/2023
🏠️ දැන් ඔබේ නිවසටත් 🏘️ smart ආරක්ෂකයෙක්
📢 ඔබ රැකියාක නිරත මවක් හෝ පියෙක් නම් ඔබේ කුඩා දරුවගෙ ක්‍රියාකාරකම් ඔබ, වැඩකරන ස්තානයේ සිටම නිරික්ෂනය කිරීමට අවශ්‍යයි නේද, ඒවගේම ඔවුන් සමග කතා කිරීමද හැකිනම් කොච්චර හොදද මේ සියල්ල මෙම කැමරාවෙන් ඉතා පහසුවෙන් සිදුකල හැකිය... 👨👩👧👧 👨👨👦 👩👩👧
📢 ඔබ විසින් රැක බලා ගන්නා අයෙකු ඔබ නිවසෙ නොමැති විට ඔවුන්ව පසුවෙන්ම ඔබ සිටින තැන සිටම පරික්ෂා කිරිමටත් ඔවුන්ගේ අවශ්‍යතා අසා දැන ගැනිමටත් මෙම කැමරාවෙන් හැකියාව ලැබේ...
📢 මෙම කැමරාව WIFI රවුටර් එකට සම්බන්ධ කර ඕනෑම ස්ථානයක සිට ඔබේ නිවස, වෙළද සැල, ව්‍යාපාරික ස්තනාය යනාදි ඕනෑම ස්තානයක් පහසුවෙන් පරික්ෂා කර බැලිය හැක
📢 තවත් මෙවැනි විශේෂිත අවශ්‍යතා සදහා ඉතා හොද ආරක්ෂාවක් ඔබට මෙම උපාංගයෙන් ලාබාගත හැක...👨👩👧👧👨👩👧👧👨👩👧👧👨👩👧👧
📢 ඔබ අපගෙන් මෙම වයර්ලස් කැමරාව මිලදී ගැනීමේදි 64GB Micro SD කාඩ්පතක් නොමිලේ ලබා ගත හැක 😀😀😀
📢 මෙම කැමරාව සදහා වසර දෙකක (02 Years) වගකිම් සහතිකයක් හිමිවේ, මෙම කැමරාව HIKVISION සමාගමට අයත් EZVIZ Brand එක යටතේ එන නිශ්පාදනයකි එම නිසා ඔබටත් බය නැතුව මිලදී ගන්න පුලුහන්💪💪💪
📢 මෙම Wireless CCTV කැමරාව ඔබගෙ නිවසටම රැ 12500/= මුදලට ගෙන්වා ගත හැක, මෙම කැමරාව සදහා 🔥🔥64GB Memory Card (SD) නොමිලේ 🔥🔥ලැබේ, භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවිය හැක.