14/08/2026
ගෙයක් හදන්න කලින්… ඔයාගෙ ඉඩමේ පොළොව පරීක්ෂා කරාද? 👀
ලස්සන design එකක්, හොඳ materials, skilled workers… මේ හැමදේම වැදගත්.
ඒත් මේ හැමදේකටම කලින් ගොඩනැගිල්ල නැගෙන්නේ මොන වගේ ground එකක් උඩද කියන එක දැනගැනීම තවත් වැදගත්. 🏗️
ඒ නිසා තමයි Soil Investigation එක වැදගත් වෙන්නේ.
1. Site එකේ ground conditions පරීක්ෂා කිරීම
2. Soil samples අරගෙන testing කිරීම
3. Soil එකේ engineering properties හඳුනාගැනීම
4. ඒ අනුව building එකට ගැළපෙන foundation එක design කිරීම
“වැඩිපුර concrete දාමු… foundation එක ලොකු කරමු” කියන එක හැම වෙලාවෙම හොඳම විසඳුම නෙවෙයි.
හරි තොරතුරු නැතුව foundation එක design කළොත්, කාලයත් එක්ක settlement, cracks, doors/windows misalignment වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒවා පස්සේ හදන්න යන වියදමත් ලේසි නෑ. 💸
👉 හොඳ foundation එකක් කියන්නේ ලොකුම foundation එක නෙවෙයි.
හොඳ foundation එක කියන්නේ ground එකටත් building එකටත් හරියටම ගැළපෙන foundation එක.
ඒ නිසා…
Before you build, know your ground. 🌱🏗️
VERTEX ENGINEERING
Creating Future