ර'පුර Kingdom

ර'පුර Kingdom Entertainment Spot. 071 915 7 913

27/05/2026
27/05/2026

වේයන්ගේ සුපිරි ඉංජිනේරු තාක්ෂණය! 🐜

කිසිම මෙවලමක්, සිමෙන්ති හෝ තාක්ෂණයක් නැතුව වේයන් හදන මේ පුදුමාකාර නිවස (තුඹස) පිටුපස්සෙ තියෙන්නේ පුදුම හිතෙන විද්‍යාවක්.

සරලවම කිව්වොත් මේක සොබාදහමේ තියෙන සුපිරිම ගොඩනැඟිල්ලක්!
විනාඩියක් අරන් මේ කතාව කියවලම බලන්නකෝ.

මෙයාලා හදන්නේ මෙන්න මෙහෙමයි.
▪️ස්වාභාවික සිමෙන්ති
වේයන් කරන්නේ අවට තියෙන පස් අංශු තමන්ගේ කෙළ (Saliva) එක්ක කලවම් කරලා කුඩා පස් බෝල හදාගන්න එක. මේවා වේළුණාම සිමෙන්ති වගේ තද වෙනවා.

▪️සංකීර්ණ නගරයක්
බාහිරින් පස් ගොඩක් වගේ පෙනුනට, තුඹස ඇතුළේ රජු සහ රැජිනට වෙනම කුටි, බිත්තර රකින කාමර, ආහාර ගබඩා වගේම උන් වගා කරන දිලීර වතු පවා තියෙනවා.

▪️සුපිරි AC පද්ධතිය (Air Conditioning)
තුඹසක් ඇතුළේ උෂ්ණත්වය හැමවිටම එකම මට්ටමක පවතින්නේ උන් හදන අපූරු වායුසමීකරණ ක්‍රමවේදය නිසයි. ඇතුළේ තියෙන රත්වුණු වාතය තුඹසේ මුදුනෙන් (දුම් කවුළුවෙන්) ඉහළට ඇදිලා යනකොට, පාමුල තියෙන සියුම් සිදුරුවලින් සිසිල් වාතය ඇතුළට ඇවිදින් මුළු තුඹසම හැමවෙලේම සිසිල් කරනවා.

පුංචි වේයන් රැලක් එකතු වෙලා කරන මේ සාමූහික වැඩේ ඇත්තටම විස්මිතයි නේද?

✍️ උපුටා ගැනීමකි.

27/05/2026

මැණික !!!!! ර'පුරේ සම්පත !!!$$$$$

පැණි හදේ අඩුවටම යන්න ....ඔයාගේ බජට් එකට හරියන්න ...කවුද මචං පැණි හදේ 5000 ට යන්න චාන්ස් එකක් දෙන්නේ !!!! ර'පුර Kingdom  ...
27/05/2026

පැණි හදේ අඩුවටම යන්න ....
ඔයාගේ බජට් එකට හරියන්න ...
කවුද මචං පැණි හදේ 5000 ට යන්න චාන්ස් එකක් දෙන්නේ !!!! ර'පුර Kingdom විතරයි .

27/05/2026

ර'පුර Kingdom Shashindra Sandeepa Bulathgama Chenuki Tours Rent Car Chenuki tours & Rent Car Shashindra S Bulathgama Chathurya Umayanjanee මනෝජ් කැලුම් දිසානායක Dilshan T Nanayakkara Shalika Nisansala Pasindu Lakshan Dinesh Dinesh Mitaly Akter Isuru Udana Nipuni De Silva Sabaragamuwa api Erandathi Erandathi Srimal Senaka රනායා බේබි රනායා Madhushika Balasooriya MD Shariful Islam Mr.ලෝකය - lokaya

12/05/2026

මටත් කතා හැදුනා

12/05/2026

වැටි වැටි නැගිටින !!!!!!

Address

Kospelavinna
Ratnapura
70500

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 05:00 - 00:00
Sunday 05:00 - 00:00

Website

Alerts

Be the first to know and let us send you an email when ර'පුර Kingdom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share