24/09/2026
⚡🔌 T2 EV Charger Installation 🚗🔋
අද Raveen Tharuka සර් ගේ T2 Electric Vehicle එක සඳහා EV Charger එකක් සාර්ථකව install කළා. ⚡
නිවසේ සිට පහසුවෙන් සහ ආරක්ෂිතව EV එක charge කරගන්න පුළුවන් විදිහට dedicated charging point එකක් සකස් කළා. 🔌🏠
✅ EV Charger Installation
✅ Dedicated Charging Point
✅ Proper & Safe Wiring
✅ Professional Electrical Service
ඔබටත් EV Charger Installation එකක් අවශ්‍ය නම් අපව අමතන්න. 📞075 435 0819
Mayura Electrical Services