Cleaning Service Nugegoda

Cleaning Service Nugegoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cleaning Service Nugegoda, Cleaning service, Old kasbawa Road, Delkada, Nugegoda.

22/12/2022

VacLife Cordless Handheld Vacuum.....

කොළබ අවට බොහෝ පිරිස් සිය දෛනික මෙන්න ඇතැමි පිරිසිදු කිරීමි කටයුතු හා රෙපෙයාර් කටයුතු සිදු කරවා ගැනීම සදහා පුද්ගලයන් සොයා...
22/12/2022

කොළබ අවට බොහෝ පිරිස් සිය දෛනික මෙන්න ඇතැමි පිරිසිදු කිරීමි කටයුතු හා රෙපෙයාර් කටයුතු සිදු කරවා ගැනීම සදහා පුද්ගලයන් සොයා ගැනීමෙී ගැටලුවකට මුහුණ දෙමින් සිටී.

ඊට පිළියමක් වශයෙන් අදාල කාර්යයන් වෙනුවෙන් සාධාරණ සේවාවක් සැපයීම සදහා මෙම සේවාව මූලික අඩිතාලමක් වශයෙන් ආරමිභකර ඇත.

ඒ අනුව ඒක් දින සේවාවක් වශයෙන් ( Part time/ full time ) ( අදාල කාර්යය අවසානයේ මුදල් අය කර ගැනීමෙී පදනම මත ) මෙම ‌සේවාව සැපයීමට බළාපොරොත්තු වෙී.

කිසිදු අතරමැදියකු හෝ ආයතනයක් හරහා සමිබන්ධ නොවෙමින් ඉදුරාම පාරිභෝගිකයා හා සමිබන්ධ වීම මෙහි මූලික අරමුණයි. ( පාරිභෝගිකයාට ලාභදායී සහ තෘප්තිමත් සේවාවක් සැපයීමට )

කරැණු එසේ හෙයින් උක්ත සේවාවන් ලබා ගැනීම සදහා මෙම Page එක හා සමිබන්ධ වන්න.

ඔබ‌ට අවශ්‍ය සියලු සුද්ද පවිත්‍ර කිරීමෙී කටයුතු සිදු කරනු ලැබෙී. ✨ කාර්යාල ඇතුළත/පිටත✨ නිවෙස් ඇතුළත/පිටත ( Garden cleanin...
22/12/2022

ඔබ‌ට අවශ්‍ය සියලු සුද්ද පවිත්‍ර කිරීමෙී කටයුතු සිදු කරනු ලැබෙී.
✨ කාර්යාල ඇතුළත/පිටත
✨ නිවෙස් ඇතුළත/පිටත ( Garden cleaning )
✨ සුලු රෙපෙයාර් කටයුතු

ඉහත කාර්යයන් විශ්වාසවන්ත අයුරින් කරවා ගැනීම සදහා මෙම පේජ් එක හා සමබන්ධවන්න. පණිවිඩයක් ‌යොමු කරන්න.

සියලු අයකිරීමි සාධාරණ අයුරින් කරනු ලැබෙී ( අතරමැදි ගාස්තු නොමැත )

Address

Old Kasbawa Road, Delkada
Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when Cleaning Service Nugegoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share